වැලිකඩ පොකුර #CORONA

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴BREAKING NEWS
    වැලිකඩ බන්ධනාගාරයේ තවත් 23 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

    ආසාදිතයින් අතරින් රැඳවියන් 22 කාන්තාවන් වන අතර එක් අයෙකු පිරිමි රැඳවියෙකු බව සඳහන්.
    මේවන විට 31 කට ආසන්න ආසාදිතයන් ප්‍රමානයක් වාර්තා වේ.

    🔴 තවත් කොරොනා රොගින් 213 ක් හමුවේ.
    2020-11-06_1.png
     
    • Wow
    Reactions: NRTG

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    දන්න එකෙන් කියපන් ඔය සෙට් එකේ මොකාද බ්‍රැන්ඩික් එකේ නූල් කපන්න ගියේ මොකාද මාලු මාකට් එකේ මාලු කපන්න ගියේ.:oo::oo::oo: