වැලිගම පාතාලය

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,079
    10,656
    113
    පොලිසිය පාක් වල ඉන්න පකයන්ට සපෝට් එකයි මෙතන ප්‍රශ්නේ , උඹලා දැකලා තියෙනවද කවදාවත් පාක් වල ඉන්න උන්ව මොනතරම් වැරදි කරත් පොලිසියෙන් ලියනවා ?
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,128
    3,986
    113
    පොලිසිය පාක් වල ඉන්න පකයන්ට සපෝට් එකයි මෙතන ප්‍රශ්නේ , උඹලා දැකලා තියෙනවද කවදාවත් පාක් වල ඉන්න උන්ව මොනතරම් වැරදි කරත් පොලිසියෙන් ලියනවා ?
    Park wala Inna un thamayi polisiye paga ganna ehema support karanne. Degollo support karagannawa. Oka anith area walath ehemayi. Neethi nathi ratak meka.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,520
    14,541
    113
    35
    Spain
    These hiring rules need to be clarified by the Government via a circular..
    කලින් මීටර් ගෙනෙන්න නීතියක් ගෙනාව, ඒ අනුව මීටර් සවි කළා. ඒ නීති අනුවම අයකිරීම් කළා. එත් පස්සේ සොයා බැලීමක්, පසු විපරම් නැති නිසා ඔය මීටර් හලලා දමල තියෙනවා.