වැලිගම පාතාලය
Jihadi john Well-known member Aug 22, 2024 4,337 8,486 113 Today at 7:28 AM #1 Reactions: mall_9n, Lionzzz and Candid-B
Candid-B Well-known member Apr 25, 2019 35,194 1 61,558 113 Mother Earth Today at 7:38 AM #2 මොකට එනවද මන්දා මේ අඩු කුලේ රටවල් වලට.
UbeThaththa Well-known member Apr 15, 2025 3,842 5,046 113 Today at 7:44 AM #3 පාක් වල ඉන්න පකයන්ගෙ හෙන ලයින්, ඕකුන්ට මීටරුත් නෑ
hi.dushan Well-known member Jun 29, 2009 9,079 10,655 113 Today at 8:02 AM #4 පොලිසිය පාක් වල ඉන්න පකයන්ට සපෝට් එකයි මෙතන ප්‍රශ්නේ , උඹලා දැකලා තියෙනවද කවදාවත් පාක් වල ඉන්න උන්ව මොනතරම් වැරදි කරත් පොලිසියෙන් ලියනවා ? Reactions: Winter Soldier, Inigo Montoya and Mawathagama
පොලිසිය පාක් වල ඉන්න පකයන්ට සපෝට් එකයි මෙතන ප්‍රශ්නේ , උඹලා දැකලා තියෙනවද කවදාවත් පාක් වල ඉන්න උන්ව මොනතරම් වැරදි කරත් පොලිසියෙන් ලියනවා ?
P Peace for All Well-known member Mar 10, 2024 3,005 2,130 113 Today at 8:05 AM #5 These hiring rules need to be clarified by the Government via a circular.. Reactions: Inigo Montoya
M Mawathagama Well-known member May 5, 2016 7,126 3,984 113 Today at 8:35 AM #6 hi.dushan said: පොලිසිය පාක් වල ඉන්න පකයන්ට සපෝට් එකයි මෙතන ප්‍රශ්නේ , උඹලා දැකලා තියෙනවද කවදාවත් පාක් වල ඉන්න උන්ව මොනතරම් වැරදි කරත් පොලිසියෙන් ලියනවා ? Click to expand... Park wala Inna un thamayi polisiye paga ganna ehema support karanne. Degollo support karagannawa. Oka anith area walath ehemayi. Neethi nathi ratak meka. Reactions: hi.dushan and Inigo Montoya
hi.dushan said: පොලිසිය පාක් වල ඉන්න පකයන්ට සපෝට් එකයි මෙතන ප්‍රශ්නේ , උඹලා දැකලා තියෙනවද කවදාවත් පාක් වල ඉන්න උන්ව මොනතරම් වැරදි කරත් පොලිසියෙන් ලියනවා ? Click to expand... Park wala Inna un thamayi polisiye paga ganna ehema support karanne. Degollo support karagannawa. Oka anith area walath ehemayi. Neethi nathi ratak meka.
Inigo Montoya Well-known member Nov 15, 2025 7,496 14,506 113 35 Spain Today at 8:57 AM #7 Peace for All said: These hiring rules need to be clarified by the Government via a circular.. Click to expand... කලින් මීටර් ගෙනෙන්න නීතියක් ගෙනාව, ඒ අනුව මීටර් සවි කළා. ඒ නීති අනුවම අයකිරීම් කළා. එත් පස්සේ සොයා බැලීමක්, පසු විපරම් නැති නිසා ඔය මීටර් හලලා දමල තියෙනවා. Reactions: Peace for All
Peace for All said: These hiring rules need to be clarified by the Government via a circular.. Click to expand... කලින් මීටර් ගෙනෙන්න නීතියක් ගෙනාව, ඒ අනුව මීටර් සවි කළා. ඒ නීති අනුවම අයකිරීම් කළා. එත් පස්සේ සොයා බැලීමක්, පසු විපරම් නැති නිසා ඔය මීටර් හලලා දමල තියෙනවා.