වැලිගම බීච් සයිඩ් එකෙන් ඉඩමක්

Jan 21, 2012
131
11
0
36
වැලිගම බීච් සයිඩ් එකෙන් ඉඩමක්

House-and-land-psd94900.png


මචන්ලා වැලිගම town එක සහ මැරියට් හෝටලේ අතර ටුවරිසම් ඒරියා එකේ beach සයිඩ් එකට වෙන්න ලෑන්ඩ් ප්‍රයිස් එක කොහොමද?
පර්චස් එකක් කියක් විතර වෙනවද ?:confused::confused:

 
Last edited:

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Waligama ta Meha Ahangama Tourist area eke beach eka penena durin One acre with two houses , 40 Millions venava.
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
price eka aulak na. perches 20ka wage ekak baluwe podi guest house ekakata.

Oya kiyana area eke Land ekak thiyenava. Perches 170 . Sell karanne full land ekama. Kotas vasayen denne naha. Oya area eke Land value very high. Perches 170 ta Koti 26 . Thava Land ekak thiyenava Perches 140. Value eka Koti 17.
 
Jan 21, 2012
131
11
0
36
All are beach side

ඉක්මන් එකේ එකක් බැලුව බන්,ටවූන් එකට කිට්ටුවම,පර්ච් එක 4මිලියන් කියනවා.beachfront නෙවේ.මුහුද පේන මානේ.අලුත් ගාලු පාරයි පරණ පාරයි මැද. පර්චස් 10යෙ ඉඩමක් :confused: .සුද්දෙක් ඉල්ලුවලු කලින් පර්ච් එක ලක්ෂ 70ට.ඇත්තද බන් ? ඒ ගානට වැඩිද ? :confused: