වැලිගම_විශ්ව_ශක්තිය_රිමාන්ඩ්
විශ්ව ශක්තිය මගින් පිලිකා ඇතුළු භයානක රෝග සුව කරන බව කියමින් ඒ සඳහා හැදූ යන්ත්‍රයක් ද විකුණන වැලිගම පොල්අතුමෝදර ප්‍රදේශයේ ඩී.එන්.ඩී. සත් සේවය නම් ආයතනයක් පවත්වාගෙන යමින් ලංකාදීප ඇතුළු පුවත්පත් හරහා දැවැන්ත ප්රචාරක ව්‍යාපෘතියක් ගෙන ගිය වැලිගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ද වන ඩී.එන්. දළුවත්ත නමැත්තා යුද හමුදාවේ උසස් නිලධාරියකුගේ මවක් සුව කරන බව ප්‍රකාශ කරමින් රුපියල් ලක්ෂ 15ක මුදලක් වංචා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටියදී සැඟවී සිට පසුගිය 13 දා නීතිඥයකුගේ මාර්ගයෙන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවිය.