වැලිගම_විශ්ව_ශක්තිය_රිමාන්ඩ්

Aug 13, 2010
423
106
0
නරකමුල්ල
වැලිගම_විශ්ව_ශක්තිය_රිමාන්ඩ්

විශ්ව ශක්තිය මගින් පිලිකා ඇතුළු භයානක රෝග සුව කරන බව කියමින් ඒ සඳහා හැදූ යන්ත්‍රයක් ද විකුණන වැලිගම පොල්අතුමෝදර ප‍්‍රදේශයේ ඩී.එන්.ඩී. සත් සේවය නම් ආයතනයක් පවත්වාගෙන යමින් ලංකාදීප ඇතුළු පුවත්පත් හරහා දැවැන්ත ප්‍රචාරක ව්‍යාපෘතියක් ගෙන ගිය වැලිගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ද වන ඩී.එන්. දළුවත්ත නමැත්තා යුද හමුදාවේ උසස් නිලධාරියකුගේ මවක් සුව කරන බව ප‍්‍රකාශ කරමින් රුපියල් ලක්ෂ 15ක මුදලක් වංචා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටියදී සැඟවී සිට පසුගිය 13 දා නීතිඥයකුගේ මාර්ගයෙන් මාතර මහෙස්‌ත්‍රාත් අධිකරණයට භාරවිය.


2q8aa68.jpg


yanthra-edit2220.jpg
 

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මරු පො‍රක් නෙ බන්
    දැන් කාලෙ මේවට රැවටෙන අය වැඩි හින්දා මේ වගේ ඇම්ඩන්ල වැහි වැහැල පව් දුප්පත් මිනිස්සුගෙ සල්ලි
     

    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    විශ්ව ශක්තියේ තරම බලා ගන්න තිබ්බා මෙයාගෙ තත්තට වෙඩි තියපු දවසෙ මෝදර පැත්තෙ ආවනම්....:frown::frown::frown:
     
    Aug 13, 2010
    423
    106
    0
    නරකමුල්ල
    කාලෙකුත් ඉන්දියාවෙන් සෘෂි වරයෙක් හිල්ටන් එකට අවිල්ලා ඔය වගේම මගඩියක් කරලා අත් අඩංගුවට ගත්තා මතකද. ඌ කිව්වේ ඌට තුන් කල් පේනවා කියලා. මම නම් හිතන්නේ තුන් කල් නෙවෙයි සාමාන්‍ය පෙනීමෙනුත් තුන් කාල් (3/4) ඌ දැක්කේ :lol: :lol:
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    කාලෙකුත් ඉන්දියාවෙන් සෘෂි වරයෙක් හිල්ටන් එකට අවිල්ලා ඔය වගේම මගඩියක් කරලා අත් අඩංගුවට ගත්තා මතකද. ඌ කිව්වේ ඌට තුන් කල් පේනවා කියලා. මම නම් හිතන්නේ තුන් කල් නෙවෙයි සාමාන්‍ය පෙනීමෙනුත් තුන් කාල් (3/4) ඌ දැක්කේ :lol: :lol:
    :lol::lol::lol::lol: