වැලිවේරිය ගැන Harin Fernando කල කතාව

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    වැලිවේරිය ගැන Harin Fernando කල කතාව




    (.සැ යු :.පක්ෂයකට කඩේ යමක් නොවේ ...සිද්ධියෙන් දේශපාලන වාසි ගන්න කව්රු දගලනවද කියන එක වැඩක් නැහැ ,කරපු උන්ගේ රෙදි හෝදන පැත්තේ ඉන්නේ කව්ද ? ... අසාධාරනෙට ලක් උණු මිනිස්සුන්ගේ පැත්තේ ඉන්නේ කව්ද ? ඒ මිනිස්සු ගැන කතා කරනනේ කව්ද කියන එකයි වැදගත් .... එකයි මේක දාන්නේ ....)

    601958_616526415054600_487571331_n.jpg
     
    • Like
    Reactions: wijithapradeep

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    *හලාවත ධීවරයා මැරුවට පස්සෙත් කිව්වේ ඒ මිනිසුන්ව දේශපාලන පක්ෂයක් අවුස්සලලු.
    *කටුනායක වෙළද කලාපේ රොශේන් චානකව මැරුවට පස්සෙත් කිව්වේ ඒ මිනිසුන්ව දේශපාලන පක්ෂයක් අවුස්සලලු.මේකටත් එහෙමයි.මේක පිටිපස්සේ මහා විජාතික කුමන්ත්‍රණයක්.මේක පිටිපස්සේ ඉන්නේ විදේශ බලවේග සමග එකතු වුනු දේශපාලන පක්ශ ..අම්මගේ රෙද්ද
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ලංකාවේ කිසිම මාධ්‍යකට මේ කථාව edit නොකර පලකරන්න බෑ. ලංකාවේ විපක්ෂය දුර්වලයි කියලා පේන්නේ මේ වගේ කථා ප්‍රසිද්ධ නොවන නිසා. YouTube වලින් මේ කථා බලන්න පුළුවන් කීයෙන් කී දෙනාටද? රටේ මිනිසුන්ගෙන් 90%ක්ම යථාර්ථය දැනගන්නේ නැහැ. එවගේම ඔනත් නෑ.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ලංකාවේ කිසිම මාධ්‍යකට මේ කථාව edit නොකර පලකරන්න බෑ. ලංකාවේ විපක්ෂය දුර්වලයි කියලා පේන්නේ මේ වගේ කථා ප්‍රසිද්ධ නොවන නිසා. YouTube වලින් මේ කථා බලන්න පුළුවන් කීයෙන් කී දෙනාටද? රටේ මිනිසුන්ගෙන් 90%ක්ම යථාර්ථය දැනගන්නේ නැහැ. එවගේම ඔනත් නෑ.

    අනිවා බන් ..වැඩි දෙනෙක්ට උන්ගේ එකෙක් නෙවෙයිනම් ඒවායින් වැඩක් නැහැ , ...!
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ කාලකන්ණි අවලම් බල්ලෝ හැම දාම ඔය වගේ වැඩක් කරලා ඒක වෙන එකෙකුට බැර කරනවා. අර පරීක්ෂණ කියයි, කොමිසමක් කියයි ඊට පස්සේ මිනිස්සුන්ට ඔක්කොම අමතකයි. :angry::angry::angry::angry: