Yako ape minissunta mehema krnne khmd ban. Thamangema jathiyane yako.Adu gane gdr inna thamange amma appa hari mathak wenne epei. Tirisan jathiyak ban. Shik. Aprasannai. Hemoma ohoma ne ban. Mage pauleth innawa army eke aya. Mun tikanam manasika rogiyoda koheda.

oka genath kathawenne thawa tika dawasai bn.lankawe minissunta sathi dekak giyama hema ekakma amathaka wenawane. fucking 2 mahinda's mamaaaමහින්දයා දන්නවා උද්ගෝෂණය කරන එකෙක්ව මැරුවට පස්සේ අනිත් උන් බය වෙනවා කියලා.මීට ඉස්සෙල්ලා දෙපාරක් ඔහොම උනානේ..ඌ දන්නවා ලංකාවේ මිනිස්සු නිවට බියගුළු ජාතියක් කියලා..![]()



මොනවා කිව්වත් ජන්දේ දෙන්න හරි නායකයෙක් නෑ. මෙන්න මේවගේ වෙලාවලදී තමයි ශක්තිමත් විපක්ෂයක් ඕනේ.තව වැඩි කල් නැහැ, ආපහු මිනිස්සු ටයර් වල පිච්චෙන කාලයක් එනවා. මහින්ද මාමටත් ගෙදර යන්න වෙයි ලස්සනට. හැමදාම එකවගේ සෙල්ලන් කරන්න බැහැනේ. මිනිස්සුත් හැමදාම ඉවසන්නේ නැහැ. මේ ලස්සන රට එදා ඉදලම කෑවේ මේ රටේ දේශපාලුවෝ. කරුමේ කියන්නේ උන්ට චන්දෙ දීලා තියෙන්නෙත් මේ ගුටි කන මිනිස්සුම තමයි.![]()




හිනාව නවත්තගන්න බැ ඔයි.. ඉල්ලන් කනවා කියන්නෙ මේවට තමා.. දැන් තෙරෙනවා නේද? තමුන්ගෙ ජාතිය වතුර ඉල්ලනකොට පොලු අරන් ගහපු උන්, යුද්දයක් කරද්දි දෙමල මිනිස්සු බේරුවා කියලා අයිටීන් එක නටන නාඩගම බොරුවක් කියලා..


මොනවා කිව්වත් ජන්දේ දෙන්න හරි නායකයෙක් නෑ. මෙන්න මේවගේ වෙලාවලදී තමයි ශක්තිමත් විපක්ෂයක් ඕනේ.
ඇත්තටම රටට වැඩක් කරන මිනිහෙක් ආවත් අපේ මිනිස්සු පිලි අරන් ජන්දේ දෙන්නේ නෑ. ඉතින් සදාකල් විදවන්න වෙන්නේ අපිටම තමා.