වැලි කොලයක් රුපියල් 300යි

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,221
    1
    61,625
    113
    Mother Earth
    වැලි කොලයක් හදා ගනින්. Super glue වලට හලපු වැලි ටිකක් කලවන් කරලා පිටි පෙට්ටියක කාර්ඩ් බෝඩ් එකක් උඩ ගාපන්. විනාඩි 10ක්‌ වේලෙන්න තියලා ගන්න පුළුවන්. 🙂
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    වැලිකොල නෙවෙයි පකෝ අනිත් ත්‍රෙඩ් එකට වරෙන්. ඇයි තෝ අර තනුජක අයියා හොයලා දෙන්නං කිව්ව ටයිපින් ජොබටවත් යන්න ට්‍රයි දෙන්නෙ නැත්තෙ? පිනට හිගාකන්න විතරද ඕන තොට?
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මෙහෙමයි මචන් ඔය වැලි කොලේ 300 ට යවපු පාලකයෝ න්ගේ හෙන්ච්ය්යෝ හෙට අනිද්දා චන්දෙ හිගා කන්න ගෙදරටම එනවා . එතකොට ඕකුන් අල්ලලා ඔකුන්ගේ පුක හොදට ඔය වැලි කොලෙන් මැදල යවපන් නිකන්ම කොලේ ගාන අඩු වෙනවා
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    ඒ සැරේ මේ මිනිහා හාර්ඩ්වෙයා බඩු මිල මේකේ අප්ඩේට් කරනවා. යකෝ මේක මේ තරමින් ස්ලෝ වෙලා ඉතුරු වෙනවා ඇති
    :baffled:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මම අද ගත්ත 180 යි. කළු පාට එක. පේන්ට් කඩේකින් ගනින්
    මේකගෙ ටොන් පච තිබ්බෙත් 120ට විතර, දැන් 180 ගන්ඩ නම් මූ පුකත් දෙන්ඩ ඇති
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    වැලිකොල නෙවෙයි පකෝ අනිත් ත්‍රෙඩ් එකට වරෙන්. ඇයි තෝ අර තනුජක අයියා හොයලා දෙන්නං කිව්ව ටයිපින් ජොබටවත් යන්න ට්‍රයි දෙන්නෙ නැත්තෙ? පිනට හිගාකන්න විතරද ඕන තොට?
    Enne na ai eka paththe dn mekatath reply danne na 😄😁🤣
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    වැලිකොල නෙවෙයි පකෝ අනිත් ත්‍රෙඩ් එකට වරෙන්. ඇයි තෝ අර තනුජක අයියා හොයලා දෙන්නං කිව්ව ටයිපින් ජොබටවත් යන්න ට්‍රයි දෙන්නෙ නැත්තෙ? පිනට හිගාකන්න විතරද ඕන තොට?
    මේ වේසිගෙ කම්මැලි කම බන් තියෙන්නෙ. බොරු පොයිය දදා නිකන් ඉන්න බලන්නෙ.
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    වැලිකොල ගැන නොදැනුවත් අයට

    බාස්ලා හැම ලබ්බටම ගේන්න කියන්නේ "රයිනෝ"වැලිකොල
    රයිනෝ වැලිකොල ලංකාවට ගෙන්වන්නේ එක කම්පැනි එකයි - මහරගම පමුණුවා පාරේ appoloy එක
    උන්ගේ පට්ට ඒකාධිකාරයක් තියෙන්නේ ,
    ඉතින් සාමන්යෙන් වෝටර් සෑන්ඩ් පේපර් එකක් යන්නේ 290-300 අතර
    වයිට් සෑන්ඩ් යන්නේ 230-250 අතර

    ඔය රයිනෝ එකේම ඩුප්ලිකේට් තියෙනවා , හොයන්න අමාරු තරම්
    ඔරිජිනල් කොලේ පෘතුගාල් වලින් එන්නේ

    එතකොට නිපොන් එක, සහ වෙනත් චයිනීස් කොළ මාකට් එකේ අඩුවට තියෙනවා

    සාමන්යෙය්න් 150-180 අතරේ රයිනෝ ඔරිජිනල් නොවන වෙන ඔනෑම වර්ගයක කොලයක් ගන්න පුළුවන්