වැලි වෙනුවට කළු ගල් කුඩු

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    වැලි වෙනුවට කළු ගල් කුඩු

    වැලි වෙනුවට කළු ගල් කුඩු දාල ගෙවල් බඳින එක අව්ලක් නැද්ද ,අපේ එහා ගෙදර තට්ටු 3ට බඳිනවා උන් වැලි වෙනුවට ගල් කුඩු දාන්නේ ,ස්ලැබ් වලට වැලි ගන්නේ
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    අවුලක් නැ. හැබැයි සින්ඩර් බ්ලොක් වලට දානවට වඩා සිමෙන්ති අනුපාතේ වැඩි වෙන්න ඕනා.
     
    • Like
    Reactions: KOTA NIHAL

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    වැලි වෙනුවට කළු ගල් කුඩු දාල ගෙවල් බඳින එක අව්ලක් නැද්ද ,අපේ එහා ගෙදර තට්ටු 3ට බඳිනවා උන් වැලි වෙනුවට ගල් කුඩු දාන්නේ ,ස්ලැබ් වලට වැලි ගන්නේ

    :shocked:Mama nam oya ahuwamai.
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    :shocked:Mama nam oya ahuwamai.

    දානවා මචන්. ක්‍රෂර් කරන උන් ලග පාතක ඉන්නවා නම් මමත් ගන්නේ කුඩු එක තමා. වැලි වලට වඩා ලාබයි.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    අවුලක් නැ. හැබැයි සින්ඩර් බ්ලොක් වලට දානවට වඩා සිමෙන්ති අනුපාතේ වැඩි වෙන්න ඕනා.
    කාලයක් යනකොට මොකුත් ප්‍රශ්න වෙන්නේ නැද්ද බන්
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    දානවා මචන්. ක්‍රෂර් කරන උන් ලග පාතක ඉන්නවා නම් මමත් ගන්නේ කුඩු එක තමා. වැලි වලට වඩා ලාබයි.

    :cool:
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    කාලයක් යනකොට මොකුත් ප්‍රශ්න වෙන්නේ නැද්ද බන්

    එහෙම අවුලක් නැ බන්. මූදු වැලි වලට වඩා හොදයි.. කපරාරුවටත් ගත්තකි බන්. පොඩ්ඩක් කෙස් තියෙන්නේ ගඩොලෙන් බදිනවානම් තමා. බ්ලොක් ගල් නම් කිසි කේස් එකක් නැ. ගඩොල් හරි මෝඩ ගල් හරි නම් සිමෙන්ති පොඩ්ඩක් වැඩි කරලා දාපන්.එහෙම නැතිනම් වැලි අනුපාතේ අඩු කරලා කුඩු දාප
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    :shocked:Mama nam oya ahuwamai.
    මමත් ඊයේ ඇහුවේ ,අපේ ගෙවල් කිට්ටුව ගෙයක් හදනවා අය්ති එක්කෙනා ප්ර්ය්ම් ලෑන්ඩ් වැඩ කරන්නේ ,උන් හදන ගෙවල් ඔක්කොටම ගල් කුඩුලු දාන්නේ අය්ති එකා මය් කිව්වේ මල ගෙදරකදී සෙට් උනා ඊයේ ඒ වෙලාවේ කිව්වේ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    දානවා මචන්. ක්‍රෂර් කරන උන් ලග පාතක ඉන්නවා නම් මමත් ගන්නේ කුඩු එක තමා. වැලි වලට වඩා ලාබයි.
    :)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,870
    113
    ආශ්චර්යමත් රටක
    කාලයක් යනකොට මොකුත් ප්‍රශ්න වෙන්නේ නැද්ද බන්

    ehema ekak na ban. habai kawalam karaddi sand/quarry dust 50 - 50 wage dana eka wada hodai mata hitenne. researches walin pennapu results balapan search karala.

    quarry dust ganiddi hariyatama pure quarry dust da kiyala balanna ona. mokada mada kawalam wechcha ewa ewanawa. me wassa dawaswala wadiya parissam wenna. mokada temila kiyala kiyai. temila newei samahara thanwala mada kawalam wela. danna nam epa kelinma reject karanna. :yes::yes: temunata awlak na welala ganna puluwan.

    normally me dawaswala cube 1k rs. 7000 - 8500 athara wenawa. (Colombo awata)
     
    • Like
    Reactions: garfieldzz

    ELA ELA
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    මමත් ඊයේ ඇහුවේ ,අපේ ගෙවල් කිට්ටුව ගෙයක් හදනවා අය්ති එක්කෙනා ප්ර්ය්ම් ලෑන්ඩ් වැඩ කරන්නේ ,උන් හදන ගෙවල් ඔක්කොටම ගල් කුඩුලු දාන්නේ අය්ති එකා මය් කිව්වේ මල ගෙදරකදී සෙට් උනා ඊයේ ඒ වෙලාවේ කිව්වේ

    ආපෝ බලපං ඉතින්.මිනිස්සු ලක්ෂ/කෝටි ගණන් දීලා ගන්න ගෙවල් වල ප්‍රමිතිය.අවුලක් නැති වෙන්න පුළුවන් ඒත් ඉතින් ලාභෙ ගන්නේ උන්.