මචන් මොකා උනත් මොනව කරල තිබ්බත් උගේ මරණෙ ජෝක් එකකට ගන්න එපා බන්.
උඹ මට හිතෙන්නේ පොඩි වයසක එකෙක් වෙන්න ඇති..
පොහින්දගෙ සහෝදරයෙක් උනා නම් ඉතින් කොටපු එකාගේ හත්මුතු පරම්පරාවම ඉවරයි.
එහෙම මම කිව්වද පොන්ස්. තොගේ බුද්ධි මට්ටමේ, උගත් කමේ, හැදියාවේ මට්ටම පෙන්නන්න එපා ලෝකෙටම. තොපිට මයිල් ගහේ ඉදලම දේශපාලනේ. තොපිට දේශපාලනෙන් මොනවද ලැබුනේ? තොපියි ඉන්දියාවේ ඉන්න අර නූගත් සක්කිලියි අතරයි කිසිම වෙනසක් නැහැ වගේ දැන්නන්. තොපිල තොපිලගේ දේශපාලන මතේ දිනවන්න තමන්ගේ එකට ඉන්න එකාටත් අරින්න දෙපාරක් හිතන්නෙ නැති උන්.
යකෝ ඔක්කොටම කලින් මනුස්සකම ගැන හිතපන්.. දේශපාලනේ හරි වැරදි තියෙන්න පුලුවන්. වෙන උන් හරි වැරදි කරන්න පුලුවන්. ඒත් තමන් හරි දේ විතරක් කරපන්.
තොපි හරියට බල්ලො හපා කෑවා කියල බල්ලො වෙලා බල්ලන්ව හපා කනව වගේ වැඩ කරන්නේ.. බල්ලො වෙන්න එපා. මිනිස් වෙසින්ම ඉදල පොල්ලකින් ගහපන් බල්ලට.. එච්චරයි.
අයියෝ වැලි රාජු අයියේ
ඔබතුමා නැති රට අද අඳුරේ
ඇයි මෙහෙම උනේ
![]()
වැලි රාජු කියල MY3ගෙ සහෝ කෙනෙක්..මිත්‍රයෙක් පොරෝ පාරක් දීල ඔලුවටජින්තුවා;18107336 said:මොකක්ද ඕයි මේ සීන් එක? කවුද මැරිලා තියෙන්නෙ?![]()
වැලි රාජුගේත් අර රත්ගමද කොහෙද සභාපතිගේත් වෙනසක් නෑ. දෙන්නම ඉන්නකන් කරපුවාට වන්දිය තමා ගෙව්වේ. අවි ගත්තෝ අවියෙන්ම නැසෙනවා... දැන් ඕවට එක එක කතා කියලා වැඩක් නෑ... එයාලටත් ඊළඟ භවයෙදිවත් මේ වගේ අකල් මරණ නොවේවා කියලා ප්‍රර්ථනා කරනවා.
Podi Silva - පොඩි සිල්වා;18107444 said:ඒ වගේ මචන්![]()
![]()
නිවන් සුව
ඒත් ඉතින් මහින්දගෙ කවුරු හරි මැරුවනම් ඒකට ගෑවිච්ච ඈයොත් මරලා

මරපු එකා පොලිසියට බාර උනෙත් ඒ නිසාම තමා කියලයි ආරංචිය. එළියේ හිටියනම් උටත් වැඩේ සෙට් වෙනවා...
උපකල්පන!
පොර හොඳ එකෙක්නම් අද තත්වය මීට වෙනස් , අයියා ජනාධිපති වුනාම මල්ලිලා මීට වැඩිය වගකීමෙන් කටයුතු කරන්න ඕනා. ආරංචි වෙලා තියෙන වැරැද්දෙ හැටියට මෙයාට නිවන් යෑම කෙසේ වෙතත් තව සෑහෙන කාලයක් සසර සැරිසරන්න වෙයි. ඒ හරි ඉක්මනටම නිවන් අවබෝධවේවා කියලා ප්‍රාර්ථනාකරමු. අනික උඹට කියන්නේ මොකෙක් හරි මලාම උගෙන් ආතල් ගන්න එක වැරදී . පුලුවන්නම් ත්‍රෙඩ් එක එඩිට් කරපන්