වැලීවෙරියට එලකිරි අපෙ වගකිම?

damith87

Member
Feb 27, 2009
301
8
0
වැලීවෙරියට එලකිරි අපෙ වගකිම?

එලකිරිය දැන් පොලිටික්ස් වලට බර වැඩි...මෙ කුනු පොලිටික්ස් මෙකට ගෙන්ඩ එපා...දැන් මෙකට විසදුමක් දෙන එක ඇරෙන්ඩ අපි ගහගත්ත කියලා වැඩක් නැ...මොනවා උනත් හැම පොලිටික්කාම එකයි...මෙකෙ කවුරු හරි හොද කෙම්කල් ඩයල් එකක් ඉන්නවා නම් මෙකට විසදුමක් දෙමු බලන්ඩ වතුර වල ph එක වැඩි කරන්ඩ පුලුවන් හොද විසදුමක්.
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    බම්ප් තමා.... එහෙම කාලයක් තිස්සේ වෙච්ච වතුර දූෂණයක්.... ඔහොම නවත්වගන්න වෙන්නේ නෑ බං...... :(
     
    Ali Don

    Member
    Aug 1, 2012
    427
    18
    0
    Ammage ukkule
    එලකිරිය දැන් පොලිටික්ස් වලට බර වැඩි...මෙ කුනු පොලිටික්ස් මෙකට ගෙන්ඩ එපා...දැන් මෙකට විසදුමක් දෙන එක ඇරෙන්ඩ අපි ගහගත්ත කියලා වැඩක් නැ...මොනවා උනත් හැම පොලිටික්කාම එකයි...මෙකෙ කවුරු හරි හොද කෙම්කල් ඩයල් එකක් ඉන්නවා නම් මෙකට විසදුමක් දෙමු බලන්ඩ වතුර වල ph එක වැඩි කරන්ඩ පුලුවන් හොද විසදුමක්.

    dan karanna deyak na yako. wathura hari yanna aduma gaane thawa awurudu dekak wath yanawa. ehema wennath dammikayage ata magula digatama wahala thiboth witharai :angry:
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,999
    1,054
    113
    මගේම ලෝකෙක
    එලකිරිය දැන් පොලිටික්ස් වලට බර වැඩි...මෙ කුනු පොලිටික්ස් මෙකට ගෙන්ඩ එපා...දැන් මෙකට විසදුමක් දෙන එක ඇරෙන්ඩ අපි ගහගත්ත කියලා වැඩක් නැ...මොනවා උනත් හැම පොලිටික්කාම එකයි...මෙකෙ කවුරු හරි හොද කෙම්කල් ඩයල් එකක් ඉන්නවා නම් මෙකට විසදුමක් දෙමු බලන්ඩ වතුර වල ph එක වැඩි කරන්ඩ පුලුවන් හොද විසදුමක්.

    944768_501238913279214_495273003_n.jpg
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    එලකිරිය දැන් පොලිටික්ස් වලට බර වැඩි...මෙ කුනු පොලිටික්ස් මෙකට ගෙන්ඩ එපා...දැන් මෙකට විසදුමක් දෙන එක ඇරෙන්ඩ අපි ගහගත්ත කියලා වැඩක් නැ...මොනවා උනත් හැම පොලිටික්කාම එකයි...මෙකෙ කවුරු හරි හොද කෙම්කල් ඩයල් එකක් ඉන්නවා නම් මෙකට විසදුමක් දෙමු බලන්ඩ වතුර වල ph එක වැඩි කරන්ඩ පුලුවන් හොද විසදුමක්.

    මෙකේ ඉන්න ඕන AL කරපු එකෙක්ට pH අඩු කරන හැටි කියන්න පුලුවන්. ලොල්. ඒකෙනුත් වැඩක් වෙන්නේ නෑනේ, මොකද වගකියන අය එලකිරි බලන්නේ නෑනේ
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මෙකේ ඉන්න ඕන AL කරපු එකෙක්ට pH අඩු කරන හැටි කියන්න පුලුවන්. ලොල්. ඒකෙනුත් වැඩක් වෙන්නේ නෑනේ, මොකද වගකියන අය එලකිරි බලන්නේ නෑනේ
    944768_501238913279214_495273003_n.jpg
     
    damith87

    Member
    Feb 27, 2009
    301
    8
    0
    dan karanna deyak na yako. wathura hari yanna aduma gaane thawa awurudu dekak wath yanawa. ehema wennath dammikayage ata magula digatama wahala thiboth witharai :angry:

    Just cool my friend.ita wada deyak apita e minusu wenuwen karanda wenawa.mokada e widawanne ape rate minisu.dhamikata eka kiyala wada na.mokada u e watura Bonne nathi nisa uta ganak na.ape elakiriye innate unta okata visadumak denda Puluwan.ube udawatai baldiyatai thanx machan.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    බම්ප් තමා.... එහෙම කාලයක් තිස්සේ වෙච්ච වතුර දූෂණයක්.... ඔහොම නවත්වගන්න වෙන්නේ නෑ බං...... :(

    ow eka nm aththa bn.eth mn hithanne pahu giya sathi 2,3,4 athulath eka pathiruna range eka warga 1km idan 6-7 km wage wenakn wadi una.
    samahara aya kiyanawa waraga 12km kata wadi wela kiyala.
    eka para wadi wenna nm methana mokak hari e tike wenna epai:confused: