වැලේවැල් නැති මහින්දගෙන් ISIS බෝම්බ

monson

Well-known member
  • May 7, 2007
    25,789
    28,965
    113
    වැලේවැල් නැති මහින්දගෙන් ISIS බෝම්බ

    හලාවත දුම්රිය ස්ථානයේ නවතා තිබූ දුම්රියක මැදිරියක් තුළ අද (06) සුළු පිපිරීමක් සිදුව තිබේ.

    අදාල පිපිරීමෙන් එක් පුද්ගලයකු තුවාල ලබා ඇති බවත්, ඔහු මේවන විට රෝහල්ගත කර ඇති බවත් පැවසේ.

    මේ පිපිරීම සිදුව ඇත්තේ රාත්‍රී 7.10ට පමණය.

    පිපිරීම සිදුවූ දුම්රිය කොළඹ සිට හලාවත දක්වා පැමිණ හලාවත දුම්රිය පොළේ ගාල්කරන ලද දුම්රියක් බවද පැවසේ.

    තුවාල ලබා ඇත්තේ දුම්රිය පිරිසිදු කරන්නෙකු වන ආර්.අයි. සංජීව රණසිංහ නැමැත්තෙකි.

    අදාල පුද්ගලයා පිපිරීම සිදුවූ දුම්රිය මැදිරිට නැග එය පිරිසිදු කරමින් සිටියදී දුම්රිය අසුනක් යට ISIS නමින් සඳහන්ව ප්ලාස්ටික් මල්ලක තිබූ බටයක් වැනි දෙයක් සෙලවීමට ගිය අවස්ථාවේදී අදාල පිපිරීම සිදුව තිබේ.

    මෙය ස්ලෝන් බටයක් ආධාරයෙන් සාදා තිබූ ඉතා ප්‍රාථමික ගණයේ බෝම්බයක් බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

    හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා අද (06) හලාවත පැවැති මැතිවරණ ප්‍රචාරක රැස්වීමකට සහභාගි විය.

    අදාල පිපිරීම සිදුව ඇත්තේ ඔහු මැතිවරණ ප්‍රචාරක රැලියට සහභාගිවී ගිය පසුවය.

    - http://www.sinhala.srilankamirror.com/news/item/7019-2015-08-06-15-24-57
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,965
    113
    බුද්ධි අංශ නිළධාරීන් සියගනනක් මහින්ද පසුපස

    ඉදිරි දින කිහිපය තුලදී සුදුවිය හැකි අනතුරක ඉව වැටී බුද්ධි අංශ නිලධාරීන් ‍රැසක් කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා යන එන මඟ හා මැතිවරණ ප්‍රචාරක වේදිකා අසල සීරුවෙන් තැබීමට ආරක්ෂක අංශ තීරණය කර ඇතැයි වාර්තාවේ.

    මහ මැතිවරණයේ අවසන් දින කිහිපය තුල ජනතා අනුකම්පාව දිනා ගැනීම වෙනුවෙන් රාජපක්ෂ මහතා වෙත යම් ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් පිළිබඳ අනාවරණය වීම නිසා මෙම පියවරගෙන ඇත. එම පාර්ශ්වයේම කොටසක් විසින් මෙවැනි ප්‍රහාරයක් එල්ලකර ගනු ඇතැයි සැකය එම පක්ෂ නායකයන් කිහිප දෙනෙකු විසින් පසුගිය දින කිහිපයේදී කෙරුණු ප්‍රකාශයන් මඟින්ද සනාතවේ. විශේෂයෙන්ම විමල් වීරවංශ මහතා විසින් රාජපක්ෂ මහතාව මරා දැමීම සඳහා කුමන්ත්‍රණ සිදු කෙරෙමින් පවතින බවට සෑම වේදිකාවකදීම පාහේ ප්‍රකාශ කරයි.

    මේ වනවිට හිටපු ජනධිපතිවරයා ලෙස ලැබිය යුතු ආරක්ෂාවටත් වැඩි ආරක්ෂාවක් යටතේ සිටින රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් බුද්ධි අංශ නිලධාරීන් හැරුණු කොට පොලිස් නිළධාරීන්ගේ සහයද ලබා ගෙන තිබේ.

    - http://lankadaily.com/latestnews/item/8590-2015-08-05-15-40-49
     
    • Like
    Reactions: RandomGuy

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,965
    113
    මේ රෑ ඔය පච අහන්න කව්රුවත් නැහැ,

    Minor explosion injures one in Chilaw

    A locally made small bomb went off inside a compartment of a train parked at the Chilaw railway yard, a short while ago causing minor injuries to a railway worker, police said.

    Police said that the bomb had exploded when the worker was cleaning the compartment after the train had been parked inside the railway yard.

    The hand grenade was one and half inches long and was wrapped inside a grocery bag and kept under a seat of a second class compartment. The incident was reported at 7.10 pm.

    The injured person was admitted to the Chilaw hospital. (Chaturanga Pradeep) - http://www.dailymirror.lk/82553/minor-explosion-injures-one-in-chilaw

    Last edited:

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    හලාවත දුම්රිය ස්ථානයේ නවතා තිබූ දුම්රියක මැදිරියක් තුළ අද (06) සුළු පිපිරීමක් සිදුව තිබේ.

    අදාල පිපිරීමෙන් එක් පුද්ගලයකු තුවාල ලබා ඇති බවත්, ඔහු මේවන විට රෝහල්ගත කර ඇති බවත් පැවසේ.

    මේ පිපිරීම සිදුව ඇත්තේ රාත්‍රී 7.10ට පමණය.

    පිපිරීම සිදුවූ දුම්රිය කොළඹ සිට හලාවත දක්වා පැමිණ හලාවත දුම්රිය පොළේ ගාල්කරන ලද දුම්රියක් බවද පැවසේ.

    තුවාල ලබා ඇත්තේ දුම්රිය පිරිසිදු කරන්නෙකු වන ආර්.අයි. සංජීව රණසිංහ නැමැත්තෙකි.

    අදාල පුද්ගලයා පිපිරීම සිදුවූ දුම්රිය මැදිරිට නැග එය පිරිසිදු කරමින් සිටියදී දුම්රිය අසුනක් යට ISIS නමින් සඳහන්ව ප්ලාස්ටික් මල්ලක තිබූ බටයක් වැනි දෙයක් සෙලවීමට ගිය අවස්ථාවේදී අදාල පිපිරීම සිදුව තිබේ.

    මෙය ස්ලෝන් බටයක් ආධාරයෙන් සාදා තිබූ ඉතා ප්‍රාථමික ගණයේ බෝම්බයක් බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

    හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා අද (06) හලාවත පැවැති මැතිවරණ ප්‍රචාරක රැස්වීමකට සහභාගි විය.

    අදාල පිපිරීම සිදුව ඇත්තේ ඔහු මැතිවරණ ප්‍රචාරක රැලියට සහභාගිවී ගිය පසුවය.

    - http://www.sinhala.srilankamirror.com/news/item/7019-2015-08-06-15-24-57
    වැලේ වැල් නැති රනිල්ගේ මහින්ද ඝාතන සැලැස්මක්.
     
    • Like
    Reactions: kinkon

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    බුද්ධි අංශ නිළධාරීන් සියගනනක් මහින්ද පසුපස

    ඉදිරි දින කිහිපය තුලදී සුදුවිය හැකි අනතුරක ඉව වැටී බුද්ධි අංශ නිලධාරීන් ‍රැසක් කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා යන එන මඟ හා මැතිවරණ ප්‍රචාරක වේදිකා අසල සීරුවෙන් තැබීමට ආරක්ෂක අංශ තීරණය කර ඇතැයි වාර්තාවේ.

    මහ මැතිවරණයේ අවසන් දින කිහිපය තුල ජනතා අනුකම්පාව දිනා ගැනීම වෙනුවෙන් රාජපක්ෂ මහතා වෙත යම් ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් පිළිබඳ අනාවරණය වීම නිසා මෙම පියවරගෙන ඇත. එම පාර්ශ්වයේම කොටසක් විසින් මෙවැනි ප්‍රහාරයක් එල්ලකර ගනු ඇතැයි සැකය එම පක්ෂ නායකයන් කිහිප දෙනෙකු විසින් පසුගිය දින කිහිපයේදී කෙරුණු ප්‍රකාශයන් මඟින්ද සනාතවේ. විශේෂයෙන්ම විමල් වීරවංශ මහතා විසින් රාජපක්ෂ මහතාව මරා දැමීම සඳහා කුමන්ත්‍රණ සිදු කෙරෙමින් පවතින බවට සෑම වේදිකාවකදීම පාහේ ප්‍රකාශ කරයි.

    මේ වනවිට හිටපු ජනධිපතිවරයා ලෙස ලැබිය යුතු ආරක්ෂාවටත් වැඩි ආරක්ෂාවක් යටතේ සිටින රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් බුද්ධි අංශ නිලධාරීන් හැරුණු කොට පොලිස් නිළධාරීන්ගේ සහයද ලබා ගෙන තිබේ.

    - http://lankadaily.com/latestnews/item/8590-2015-08-05-15-40-49

    මහින්දව මරන්න සැලැස්මක් තියන බව පැහැදිලි කරාට ස්තුතියි
     
    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    983827_363920080453397_4534229279921122233_n.jpg
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,965
    113
    දුම්රියක පිපිරීමක් -අයෙක් රෝහලේ

    කොටුව දුම්රිය ස්ථානයේ දුම්රියක් තුළ අද (15) දහවල් සිදුවු සුළු පිපිරීමකින් පුද්ගලයෙකු තුවාල ලැබුවා.

    ඔහු ප‍්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

    පිපිරීම සිදුවුයේ කෙසේදැයි සොයා පරික්‍ෂණ ක‍්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටියේ.

    - http://nethfm.com/article/80007

    අවසන් තුරුම්පුව ලෙස මැදමූලනේ නිෂ්පාදිත වල්ටීටීඊ ඩප්පි පුපුරුවා හැර කොටි භීතිකාවක් මැවීමේ කුමන්ත්‍රණයක්..!

    (ලංකා ඊ නිව්ස් -2015.අගෝ.16, පෙ.ව.8.30) මැතිවරණයට පෙර සහ පසු රට පුරා මැදමූලනේ නිෂ්පාදිත වල්ටීටීඊ ඩප්පි පුපුරා යෑමට ඉඩ ඇති බව ජනතාවට දැනුම් දෙමු. මෙකී මැදමූලනේ වල්ටීටීඊ ඩප්පි පුපුරා යෑම් කොටි ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ලෙස හුවා දැක්වීමට විමල් වීරවංශ ප්‍රමුඛ එජනිස බේගල් සේනාව සැදී පැහැදී සිටිති.

    මෙසේ වාර්තා කිරීමට සිදුව ඇත්තේ ඊයේ(15) සවස පොල්ගහවෙල සිට කොටුව බලා ධාවනය වූ දුම්රියක තිබූ ප්ලාස්ටික් පෙට්ටියක් බෑගයකට දමද්දී එය පිපිරීමෙන් දුම්රියේ බඩු විකුණන්නකු තුවාල ලබා ඇති නිසා සහ ඊට පෙර පසුගිය 6 වෙනිදා හලාවත දුම්රිය ස්ථානයේ ගාල් කර තිබූ දුම්රියක දෙවන පන්තියේ මැදිරියක ආසනයක් මත තිබූ කුඩා පාර්සලයක් නිරීක්ෂණය කරද්දී එය ද පුපුරා යෑම නිසාය. ජූලි 19 වෙනිදා ද අලුත්ගම බස් නැවතුම අසල තිබීද කුඩා පිපිරීමක් කළ හැකි දුරකථන බැටරියක් හමුවීය. එයද ප්‍රචාරය වූයේ මහින්ද යන මග තිබී දුරස්ථ පාලකයකින් පිපිරවිය හැකි බෝම්බයක් හමුවූ ලෙසය.

    ඊයේ දුම්රියේ පිපිරීමෙන් පසුවද වීරවංශගේ බේගල් සේනාව කියා සිටියේ එල්ටීටීඊ බෝම්බ අනතුරක් තිබෙන බවය. යහපාලන ආණ්ඩුවක් ආවොත් එල්ටීටීඊය යලි එන බව කියා ජනතාව බිය ගැන්වීමට අවශ්‍ය වී ඇත්තේ කාටද යන්න ගැන පහුගිය දිනවල එජනිස මැතිවරණ වේදිකාවේ කරන ලද ප්‍රකාශ වලින් පැහැදිලි විය.

    එල්ටීටීඊය කොළඹ පුපුරුවා හැරියේ මහ බැංකුව සමතලා වන තරමේ බෝම්බ ය. මේ පුපුරා යන්නේ එල්ටීටීඊ බෝම්බදැයි ලංකා ඊ නිව්ස් උසස් පොලිස් නිලධාරියෙකුගෙන් විමසූ විට ඔහු සිනහා සෙමින් කියා සිටියේ මේවා “මැදමූලනේ නිෂ්පාදිත වල්ටීටීඊ ඩප්පි“ බවයි. ඇත්තටම මේවා කාගේ වැඩක් යැයි සැක කරන්නේදැයි ලංකා ඊ නිව්ස් විමසූ විට ඔහු අපූරු පිළිතුරක් දුන්නේය. “ඇයි හෙන්දාවිතාරණලා, අපේ හිටපු වාකිෂ්ඨලා, චන්ද්‍රා ප්‍රනාන්දුලා ඔක්කොම තාමත් ඉන්නේ ගෝඨාභය ලොක්කා එක්කනේ. එයාලා ගාව ඔහොම බෝම්බ නොවෙයි ඔයිට වැඩිය හොඳට ඒල්ටීටීඊය කළා වගේම‍ බෝම්බ හදන්න දක්ෂ අය ඉන්නවා.. " යි පැවසීය.

    ලංකා ඊ නිව්ස් පෙරේදා (14) කරන ලද හෙලිදරව්වකින් කියා සිටියේ නව රජය ආරම්භයේදීම රටපුරා ජාතිවාදී ගිනිදැල් ඇවිලවීම මගින් ව්‍යසන කාරී ප්‍රවේශයක් කරා යොමු කිරීමටත්, මහින්ද රාජපක්ෂ පාලනයේ ක්‍රියාත්මක වුණු ආකාරයේ සුදුවෑන් සංස්කෘතියක් ඉදිරියට ගෙන පුද්ගලයන් පැහැරගෙන ගොස් අතුරුදන්වීම් දිගටම සිදුකිරීමටත් පරාජිත මැදමූලන මෘගයන් විසින් කුමන්ත්‍රණය කර ඇති බවයි.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    වැලේවැල් නැති මහින්දගෙන් ISIS බෝම්බ

    අවසන් තුරුම්පුව ලෙස මැදමූලනේ නිෂ්පාදිත වල්ටීටීඊ ඩප්පි පුපුරුවා හැර කොටි භීතිකාවක් මැවීමේ කුමන්ත්‍රණයක්..!

    @monson mewa aththada ban????