මම මේ ලගදි මැඩගස්කර් දිස්ති දිදින් වීඩියෝ එකක් බැලුවා .වෙන ජර්මන් හරි ප්‍රංශ හරි බාසාවකින් යන්නේ .ටිකක් පරණයි වගේ ඊ උනාට එකේ බැක්ග්‍රවුන්ඩ් එකට යන්නේ සිංහල සින්දු .මැඩගස්කර් වල සිංහල කතා කරනවාද?.සිංහල සින්දු කීවට අපි මේ නිතර අහන සින්දු නෙවේ.හරියට වයිනයිල් තැටි වල සින්දු වගේ


