වැලේ

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,651
    941
    113
    Australia
    සිංහල වොයිස් ඩබ් කරපු වැලත් තියෙනවා. හැබැයි දෙන්නගෙ මූණවල් පේන්නෙ නෑ.
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මම මේ ලගදි මැඩගස්කර් දිස්ති දිදින් වීඩියෝ එකක් බැලුවා .වෙන ජර්මන් හරි ප්‍රංශ හරි බාසාවකින් යන්නේ .ටිකක් පරණයි වගේ ඊ උනාට එකේ බැක්ග්‍රවුන්ඩ් එකට යන්නේ සිංහල සින්දු .මැඩගස්කර් වල සිංහල කතා කරනවාද?.සිංහල සින්දු කීවට අපි මේ නිතර අහන සින්දු නෙවේ.හරියට වයිනයිල් තැටි වල සින්දු වගේ


    මැඩගස්කර් වලට මචං ගොඩාක් රත්නපුරෙ උන් නම් යනවා මැණික් පතල් වල වැඩට.
    රත්නපුරෙ උන්ට නම් සාමාන්‍ය දෙයක් මැඩගස්කර් යනවා කිව්වාහම හරියට මීගමුවෙ අයට ඉතාලි යනවා කිව්වාහම තමා
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    madagascar welata lankawe ayata visa ona na ehe yanna.lankawe manik business kerena ayata ehe idam tiyanawa godak aduwata un wikunala tiyenne e kale ewaye manik hoyanawa patal dala ape un.vinil manikge puthage or duwage wedding ekata madagascar agamathi or president lankawata private awa .poddak rathnapure patte ayagen ahanna madagascar gana..hodata kiyala dei..ape minissu gihin ehe patal karmanthe kerenawa..

    ps. oya dakke haiti wela video ekamda danne na ehe ape army eka innawa eheth me wage tama..


    හයිටි වල සමහරක් උන්ට සිංහලත් පුළුවන්.
    ඒ කාලෙ අටපට්ටමෙ ද කොහෙද පෙන්නුවා