වැල කතාවක්

teen_wolf

Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    පොඩි අය බලන්න එපා... ......

    ඔන්න එකදවසක් කුසුමාට දවල්ට උයන්න පොල් නැති උනාලු. කඩේ යන්නත් කවුරුත් නැතිලු. ළමයි ස්කූල් ගිහින් එන්නත් කලිං උයන්න ඕනිලූ. කරගන්න දෙයයක් නැති නිසා උඩහා ගෙදර කුමුදුලාගෙ ගෙදරින් පොල් ගෙඩියක් ඉල්ල ගන්න ගියාලු.
    කුමුදු නංගි කුමුදු නංගි
    අනේ කුසුමා අක්කා.
    මොකො මේ අවේලාවේ මේ පැත්තේ.
    අනේ නංගි මේ පොඩි බඩුවක් ඉල්ල ගන්න ආවෙ.
    මොනවද අක්කේ?
    මෙ නංගි තියෙනම් පොල් ගෙඩියක් දෙන්නකෝ.
    අනෙ අක්කෙ මෙ මං දන් තිබිලා.දවල්ට ඉව්වා විතරයි.අපෙ ගෙදරත් රෑට උයන්න පොල් නෑ.අපේ මෙයා නම් ඉන්නෝ ගෙදර අක්කලාගෙ ගහේ නැද්ද පොල්ගහේ නම් තියේ නංගි ඒත් මල්ලිට පුලුවන්ද දන්නේ නෑ නෙ.
    ඉන්නකො මං අහලා එන්න
    හරි අක්කේ දැන් එයි එයා.
    අනේ ගොඩක් ස්තුති නංගි මං එවන්නම්කො නංගිටත් පොල්..
    හරි අක්කේ
    කුසුමා අක්කේ කුසුමා අක්කා..
    ආ මෙ පියරත්න.මල්ලිනේ.එන්න එන්න
    කොයි ගහද අක්කේ .
    ඔය ගස් තුනේම පොල් පැහිලා තියෙයි. මල්ලිට ලෙසි ගහක යන්නකෝ.
    ඉතින් පියරත්න පොල් කඩලා ගහෙන් බැස්සා. පොල් ගෙඩ් 5කුත් සුද්ද කරලා දුන්නා.
    අනේ මල්ලියේ ගොඩක් පින්...
    මල්ලි ඇග පත පොඩ්ඩ්ක් හෝදගෙනම යන්න ඉන්න මන් ටවල් එකක් ගෙනත් දෙන්නම්.
    නෑ නෑ අක්කේ ඕනි නෑ
    මෙන් අයියාගෙ සරමක් තියෙයි නාලා අදගන්නකෝ. සබන් ලිද ගාවම තියෙයි මල්ලි.
    අහා හරි අක්කේ.
    පියරත්න නාගන්න ලිදට ගියා. කුසුම් කුස්සියට ගියා උයන්න කියලා. ආයි හදිස්සියේම එලියට ආවා. පියරත්න නාන දිහා හොරෙන් බැලුවා. සබන් ගානවා හොරෙම් බලන් ඉන්නවා. දැක්කා පියරත්න තවත් හොදට සබන් ගාන්න ගත්තා. කුසුම් බලං ඉන්න බව නොදැක්ක ගානට.
    පියරත්න නාගෙන ආවා.අක්කේ මං යන්නම්
    අනේ මල්ලි එන්න ගෙට. තේ පොඩ්ඩ්ක් බීලම යන්
    එපා අක්කේ පස්සෙ වෙලාවක බැරියෑ.
    එන්න එන්න.
    තේ බොන්න බෑ අක්කා.
    එන්නකො මල්ලි අපේ අර ඉස්සරහා ගහේ ඊයේ හවස වැල ගෙඩියක් වැටුනා.මං ඒකෙ මදුලු ගලවලා ෆිජ් එකට දැම්මා.මල්ලි කනවද.
    හම්මා වැල කාපු කාලයක් මතක නෑ .
    ඉතිම් පියරත්න වැල මදුලු 10ක් විතර කාලා යන්න ගියා
    මේක තමා වැල කතාව...😂😂
    
     
    Last edited:
    Sep 4, 2015
    3,212
    269
    0
    VmLuluw.gif
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    මාතෘකාවට අදාළ අන්තිම පේලි 5 විතරයි. අනිත් ඔක්කොම මාතෘකාවෙන් පිට. තව පාරක් උත්සහ කරන්න. මේ අවුරුද්දෙ ශිෂ්‍යත්වෙ ලියන මල්ලි කෙනෙක්ගෙන් හරි නංගි කෙනෙක්ගෙන් හරි අහගන්න මාතෘකාවට අදාළව රචනා ලියන හැටි.

    :lol::lol::lol::lol::lol:
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,292
    113
    කතාවේ මැද හරියේ නැගගෙන ආපු එකත් බැස්සා :D:rofl::P