ආහ් නෙට් එකෙන් කියවලා නැතිව ඇති මොකද උබලා තරුන කාලෙ නෙට් තිබුනෙ නැහැනෙ 88/89මම නම් සිරාවට ම කියවල නෑ........
ඉන්නව නේ බං අම්ම අප්ප අදුනන්නේ නැති ජාතියක් ජන්මයක් නැති අ.හු.වේ.පු ටිකක් ඕන රටක.........
උන්ට නෙට් එකයි,කී බෝඩ් එකයි අහුවුණාම ඉතිං ඉවර තමා.......




ආහ් නෙට් එකෙන් කියවලා නැතිව ඇති මොකද උබලා තරුන කාලෙ නෙට් තිබුනෙ නැහැනෙ 88/89වැල කතා කියවලා නැහැ?
ආහ් නෙට් එකෙන් කියවලා නැතිව ඇති මොකද උබලා තරුන කාලෙ නෙට් තිබුනෙ නැහැනෙ 88/89
පත්තර වලින් කියවලා තියෙනවානෙ?![]()




බලන එකෙන් මනස විකෘතිද නැද්ද කියන්න බෑ, බන් බලල ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙනවද කියන එකයි වැදගත්.. මුන් හිතන්නෙ, ලියපු එකා උගන්නකොට බලන උන් එවෙලෙම ගිහින් නන්ගිලට අම්මලට කොරන්න තියෙන දේවල් කරනවා කියලා. දුක තමයි.මුලින්ම කියන්න ඕනෙ ප්‍රධානම දේ මම ඔය කතා 5ක් වත් කියෝල නැති තරම්. ඒ උපාසක නිසා නෙමේ කම්මැලී බන් ඕව කියවන්න. ඊට වඩා වීඩියෝ එකක් බලනව හොදයි. හැබැයි මචන් මෙහෙම දෙයක් තියෙනව. කොච්චර වීඩියෝz එනවද විකාර ඒව. ඒ අතරින් Top models ඉන්න top studioz වලින් හදන series එනවනෙ බන්. ex Family party, My step mother, My step farther, Mother Daughter exchange club, MILF, Mom bang daughters, Mom seduce son, bla bla, එහෙමයි කියල උබ ඕව feeling එකේ බලලම නැද්ද? Model ගැන විතරනෙ බන් හිතන්නෙ. වෙන bla bla නෙමේනෙ.මම හිතන්නෙ ඔය අදහසින් වෙන්න ඇති ඔය කතා ලියන්න ඇත්තෙ. ඒත් Model කෙනෙක් නැති නිසා අපිට එන්නෙ පිලිකුලක්, උබට තේරෙනවනෙ එකම script එක බලනකොට එක හැගීමක්, කියවනකොට තවත් හැගීමක් කියල.
හැබැයි ඉතින් පට්ට, නියමයි කියල කමෙන්ට්z වැටෙනව කියන්නෙ නම් උබ කිව්ව වගේ උන්ගෙ මනස විකෘති වෙලා වෙන්න ඕන.
උබ සයිට් කරන එකාට බනිනව, ඒත් උබටහ් කස්ටමර් කෙනෙක් වෙලා ඉවරයි. එතකොට උබටත් අර කල්ප ගාන අයිතී නේද මචෝ....ට්‍රැෆික් නැත්නම් කවුද බන් මැරි මැරී පෝස්ට් දාන්නෙ...
![]()

අනේ මන්ද බං. උඹ කියන කතා මට පිළිගන්න අමාරුයි. මමත් sex කතා කියවනවා මචන්. හැබැයි ඒ නොර්මල් ඒවා. කෙල්ලෝ කොල්ලෝ කරන ඒවා ගැන තියෙන ඒවා. ඒවා ගැන ඕනේ තරම් ලස්සන විදියට ලියපු කතා තියෙනවා. ඒවාට කැමති අයත් ඉන්නවා. ඒත් මේ වගේ දේවල් කරන්නේ මොන මගුලකටද බං?
අනිත් එක මම ඒ site එක promote කරන්න මෙතන post දැම්මේ නෑ බං. මට ඕනේ එක නවත්තන්න. මගේ චේතනාව වෙනස් මචන්. මම මේ post එක දැම්මේ ඒ site වලට traffic වැඩි කර ගන්න හිතාගෙන නම් මට හෙන ගහන්න ඕනේ. මට ඕනේ වුනේ මේ වගේ දේවල් අපේ සමාජය තුලට ඇතුල් වෙලා, ඒවාට කඩේ යන එවුන් රට පුරාම පිරිලා ඉන්නවා කියල පෙන්නන්න.
එක එක අයගේ අදහස් වෙනස් නේ ඉතින්...
අපෝ මතක් කරන්න එපා බන්, ඉන්දියන්කාරයො කෙල්ලන්ගෙ කි*ඹ උඩ පහන් පත්තුකරන වීඩියෝ හිටන් තියෙනව බන්, ඒවනම් බලන්න බෑ වගේindians were famous for those types of corrupted athals. if you go to an indian forum, the whole forum will be filled with "Sister in law", "Mother", "Aunt", "Sister", and finally the most posted "Maid" topics.
මචන්ලා,
වැල කතා දාල තියෙන ටිකක් ප්‍රසිද්ද site එකක් තියෙනවා. සමහර එවුන් දන්නවා ඇති.
මමත් කාලයක් ඔකේ දාපු කතා බැලුව. ඒත් දැන් දාන කතා මහා අසාමාන්‍ය විකුර්ති ආසාවල්
තියෙන එවුන්ගේ කතා බං. තමන්ගේ අම්ම ගැන කතා දාල තියෙනවා. කියවන්න තියා
අහන්නත් අප්පිරියයි.
මම ඒ කතාවලට දාපු comments බැලුව. හැම එකාම කියල තියෙන්නේ හොඳයි, නියමයි, එල, දිගටම මේ විදියේ ඒවා ලියන්න කියන එක.
හදිස්සියෙන් එකෙක් තමයි ඒවාට බැනල දාල තියෙන්නේ. ඌටත් අනිත් ඉන්න එවුන් ඔක්කොම එකතු වෙලා බැනල තියෙනවා. ලංකාවේ කොල්ලන්ට මොකද බන් වෙලා තියෙන්නේ? පුදුම සමාජයක් බං දැන් තියෙන්නේ...
![]()
ඕවා හුඟක් වෙලාවට හිතලු බන්... ඒක නිකන් කලාවක් විතරයි, සමහර සින්හල නවකතාවලත් ඔහොම අමුතු සීන් තියෙනව.
මම නම් සිරාවට ම කියවල නෑ........
ඉන්නව නේ බං අම්ම අප්ප අදුනන්නේ නැති ජාතියක් ජන්මයක් නැති අ.හු.වේ.පු ටිකක් ඕන රටක.........
උන්ට නෙට් එකයි,කී බෝඩ් එකයි අහුවුණාම ඉතිං ඉවර තමා.......

ee comments danne ewa liyana ekamada koheda ban ?
eketh den den amuthu seen yanawa. hamuduruwaru sambanda wage dewal.
wade kiyanne anith aagamwala ayage stories yanne ne.buddhagamata sambandha ewa witarai.![]()

කොල්ලෙකුට හොඳටම මල පනින්නේ මචන් අම්ම මතක් කරලා බනින කොටනේ..
කාට හරි බනින්න තියෙන නරකම විදියත් ඒක නේ. ඒත් බං එහෙම කියනවට ආස කරන එවුනුත් ඉන්නවා නේ බං. මට හිත ගන්නත් බැරිවුණා බං උන්ගේ comments දැක්කම..
![]()



වැල පත්තර තමයි ඒ කාලේ තිබුනේ...දැන් නම් අවුරුදු බර ගානකින් කියවලා නෑ...lankawe uder age pregnant wechcha kello wadi.
wenin ratawalath innawa habai lankawe ewungen ahuwoth 90% wakma
bade inna lamayage thaaththa thamange thaaththa.
imagine unath karala thiyenne oke anith paththa.
with all respect, I strongly disagree.
post proof if you say otherwise.
මචන්, ලංකාව එච්චර පහත තත්වෙකට වැටිලා නෑ .දැන් තියෙන්නේ හැම නරක සිදුවීමක්ම වගේ අපිට දැකගන්න ලැබෙනවා මාද්‍ය හරහා. හැබැයි මිනිස්සුන්ගේ හොද පැත්ත ගැන මාද්‍යය හරහා කතා කිරීම වෙන්නෙම නැති තරම්.
media wala mewwa yanne naha.ubata daka bala ganna oninam suddek set karagena palayan sarwodaya anatha niwasa wala pregnant wechcha podi kello inna section ekata.suddek set karagenath godak welawata uba lankawe nisa
mewa balaganna puluwan kamak naha. lankawe ewunta mewata yanna denne naha.
සිරාවට මචන් උන්ට නම් අම්මල නැද්ද දන්නෙ නැ.
.බලපන්කො අපෙ අම්මලට් කවුරු හරි එක වචනයක් කිවුවත් නිකන් ඉදිද අපි.
මරගෙන මරෙනව බන්.
මනසික ලෙඩ්ඩු බන්....................


seems like off topiclankawe uder age pregnant wechcha kello wadi.
wenin ratawalath innawa habai lankawe ewungen ahuwoth 90% wakma
bade inna lamayage thaaththa thamange thaaththa.
imagine unath karala thiyenne oke anith paththa.