උබ කොහේ කැම්පස් ද මචන් ? සයිටම් ද ?![]()
සයිටම් වල ඉන්න උන් ආතල් ගැන දන්නෙවත් නැතිව ඇති බන්.
උබ කොහේ කැම්පස් ද මචන් ? සයිටම් ද ?![]()
මේකනං අසහන ත්‍රෙඩ් එකක් වගේඒත් රජයේ කැම්පස් ගියාම හොදට ඉන්න අහිංසක කෙල්ලොත් නාස්ති වෙලා බඩු ගානට වැටෙනවා කියලා කතාවක් කැම්පස් ගිය නොගිය කොල්ලෝ බොහෝ ගනනක් කියනු අසා ඇත....මෙහි සත්‍ය අසත්‍යතාවය කැම්පස් අයියෙක් පහදපල්ල බලන්න සිරාවටම එහෙම සීන් එකක් තියනවද??


ඇස් රිදෙන්නේ නැද්ද බන් ඕකෙන් බලද්දී?
ඇස් වලට හොදයිද ඕක?

meka SAITM eke wedak campus wala nama katha karanna
#abolish #saitm #neville #gedara #yanna
සයිටම් එක හොදයි කියල කවුද කියනනේ. රජෙයේ කැම්පස්වල කෙල්ලො කොල්ලො ගන්න ආතල් උබලා දන්නෙ නැ. (මොන ආතල් එක ගත්තත් සීමවක් තියාගෙන කරන්නෙ)

