වැල බලලා තියෙනවද?

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,735
    13,296
    113
    වැල බලලා තියෙනවද?

    වැල බලලා තියෙනවද?බ්ලූ ෆිල්බ් බලලා තියෙනවද? :D:D එහෙනම් ඇතුලට ඇවිත් මේකත් පොඩ්ඩක් බලා ඔබේ අදහස කොටා යන්න :P:rolleyes::rofl:

    • Like
    Reactions: madusha.stranger

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    වැල බලන එකෙන් වෙන්නෙ පෘටුවියෙ ගැනු ප්‍රතිශතය ඉහළ යන එක :dull:

    :lol::lol: මේකට හිනා ගියත් ඇත්ත කතාවක් හැබැයි. :(

    ඒ වගේම තව එකක් වෙනව. වැල හදන උන් පට්ට පෝසත් වෙනව... උන්‍ට කොච්චර සල්ලියක් තියෙනවද? සල්ලි විසි කරන තරමට පට්ට ලස්සන කෙල්ලො ඕවට එනව... සල්ලි විසි කරන තරමට උන් පෝසත් වෙනව... මම දැක්ක එක ඩොකියුමන්ටරි එකක මේවා හදන බුවෙක් කියනව... තමන්ට ලබාගන්න බැරි ලස්සන කෙල්ලො එක්ක තමන් කැමති විදිහෙ ෆැන්ටසියක් විඳින්න කැමැත්තෙන් මේවා බලන්න ඉන්න උන් නිසා තමා අපේ රස්සාව රැකෙන්නෙ කියල. උන් තමා මිනිස්සුන්ගෙ හිත් යට තියෙන නිද්‍රාගතව තියෙන ආශාවල් අවුස්සල එලියට අදින්න අති දක්ෂයො. උන් හොඳටම දන්නව මේවගෙ සැබෑ තත්වය. මේව දන්නැති තේරෙන් නැති රහ වැටිච්ච එකා ලේසියෙන් අතාරින්නෙ නෑ... ඒකෙ වාසිය අරුන් ගන්නව.

    බලනව නම් බලන්න ඕනෙ වැල නෙමෙයි වැල වල සැබෑ තත්වය ගැන පැහැදිලි කරන වාර්තාමය වැඩසටහන්.. වැල වල ඉන්න උන්ගෙ, හිටපු උන්ගෙ ජීවිතවල ඇත්ත තත්වය ගැන කලකිරෙනව. සමහර තරුණ ලස්සන කෙල්ලො නිකම්ම නිකම් හිස් ජීවිත විතරයි. උඩින් පේන ලස්සන පිටපස්සෙ ජීවිත නිකං මැරිල වගේ තමයි. සල්ලි තියෙනව ඕනෙ තරම්. ඒ නිසා ජීවත් වෙනව. හැබැයි ඒ ජීවිත ඉතිං ගන්ඩ දෙයක් නෑ. කීපදෙනෙක් තමයි ගැලවිලා මැරුණවගේ තිබ්බ ජීවිතයට ජීවයක් එක් කරගන්නෙ. දැන් සනී ලියොන් පේනවනෙ. හිටියෙ කොහොමද? දැන් කොහොමද? නන්නත්තාර වෙන්න හිටපු කෙනෙක්. මොළේ පාවිච්චි කරල වැඩ කරල දැන් ගෞරව සහිතව චිත්‍රපටිවලත් රඟපානව ලැජ්ජාවක් නැතිව. දැන් පොඩි උන් පවා සනී ලියොන් දැකල තියෙනව. ඇයි සින්දු වල ඉන්නවනෙ. හැබැයි සනී ලියොන්ගෙ සැබෑ තත්වය දන්නෝ දනිති.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,202
    31,931
    113
    Wala balana eken wenne godak kello badu wenna hadana eka.
    Special: lankawe
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    vela balana eken nodanima thinking pattern eka wenas wenawa bn, personality creativity vage dewal bhawana karala ain wela inne kenekge godak wediy. Ekata hetuwa brain circuits (in neuro plasticity) wediyen use wenawa frontal lobe eke (for higher brain functions).

    Echchra dewal one na. Saralawama kiwwoth wela balana purudda atha ariyoth ubala innawata wediya creative minissu :nerd:
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    :lol::lol: මේකට හිනා ගියත් ඇත්ත කතාවක් හැබැයි. :(

    ඒ වගේම තව එකක් වෙනව. වැල හදන උන් පට්ට පෝසත් වෙනව... උන්‍ට කොච්චර සල්ලියක් තියෙනවද? සල්ලි විසි කරන තරමට පට්ට ලස්සන කෙල්ලො ඕවට එනව... සල්ලි විසි කරන තරමට උන් පෝසත් වෙනව... මම දැක්ක එක ඩොකියුමන්ටරි එකක මේවා හදන බුවෙක් කියනව... තමන්ට ලබාගන්න බැරි ලස්සන කෙල්ලො එක්ක තමන් කැමති විදිහෙ ෆැන්ටසියක් විඳින්න කැමැත්තෙන් මේවා බලන්න ඉන්න උන් නිසා තමා අපේ රස්සාව රැකෙන්නෙ කියල. උන් තමා මිනිස්සුන්ගෙ හිත් යට තියෙන නිද්‍රාගතව තියෙන ආශාවල් අවුස්සල එලියට අදින්න අති දක්ෂයො. උන් හොඳටම දන්නව මේවගෙ සැබෑ තත්වය. මේව දන්නැති තේරෙන් නැති රහ වැටිච්ච එකා ලේසියෙන් අතාරින්නෙ නෑ... ඒකෙ වාසිය අරුන් ගන්නව.

    බලනව නම් බලන්න ඕනෙ වැල නෙමෙයි වැල වල සැබෑ තත්වය ගැන පැහැදිලි කරන වාර්තාමය වැඩසටහන්.. වැල වල ඉන්න උන්ගෙ, හිටපු උන්ගෙ ජීවිතවල ඇත්ත තත්වය ගැන කලකිරෙනව. සමහර තරුණ ලස්සන කෙල්ලො නිකම්ම නිකම් හිස් ජීවිත විතරයි. උඩින් පේන ලස්සන පිටපස්සෙ ජීවිත නිකං මැරිල වගේ තමයි. සල්ලි තියෙනව ඕනෙ තරම්. ඒ නිසා ජීවත් වෙනව. හැබැයි ඒ ජීවිත ඉතිං ගන්ඩ දෙයක් නෑ. කීපදෙනෙක් තමයි ගැලවිලා මැරුණවගේ තිබ්බ ජීවිතයට ජීවයක් එක් කරගන්නෙ. දැන් සනී ලියොන් පේනවනෙ. හිටියෙ කොහොමද? දැන් කොහොමද? නන්නත්තාර වෙන්න හිටපු කෙනෙක්. මොළේ පාවිච්චි කරල වැඩ කරල දැන් ගෞරව සහිතව චිත්‍රපටිවලත් රඟපානව ලැජ්ජාවක් නැතිව. දැන් පොඩි උන් පවා සනී ලියොන් දැකල තියෙනව. ඇයි සින්දු වල ඉන්නවනෙ. හැබැයි සනී ලියොන්ගෙ සැබෑ තත්වය දන්නෝ දනිති.

    උඹලගෙ ගෑනු තමයි පිට ගිහින් අපෙන් හුකාගන්නෙ :rofl::rofl:
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    උඹලගෙ ගෑනු තමයි පිට ගිහින් අපෙන් හුකාගන්නෙ :rofl::rofl:

    ඒ කියන්නෙ උඹලගෙ ගෑනු පිට යනව නැත්තං වැල වල ඉන්නව එහෙමද? :lol::lol:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    :lol::lol: මේකට හිනා ගියත් ඇත්ත කතාවක් හැබැයි. :(

    ඒ වගේම තව එකක් වෙනව. වැල හදන උන් පට්ට පෝසත් වෙනව... උන්‍ට කොච්චර සල්ලියක් තියෙනවද? සල්ලි විසි කරන තරමට පට්ට ලස්සන කෙල්ලො ඕවට එනව... සල්ලි විසි කරන තරමට උන් පෝසත් වෙනව... මම දැක්ක එක ඩොකියුමන්ටරි එකක මේවා හදන බුවෙක් කියනව... තමන්ට ලබාගන්න බැරි ලස්සන කෙල්ලො එක්ක තමන් කැමති විදිහෙ ෆැන්ටසියක් විඳින්න කැමැත්තෙන් මේවා බලන්න ඉන්න උන් නිසා තමා අපේ රස්සාව රැකෙන්නෙ කියල. උන් තමා මිනිස්සුන්ගෙ හිත් යට තියෙන නිද්‍රාගතව තියෙන ආශාවල් අවුස්සල එලියට අදින්න අති දක්ෂයො. උන් හොඳටම දන්නව මේවගෙ සැබෑ තත්වය. මේව දන්නැති තේරෙන් නැති රහ වැටිච්ච එකා ලේසියෙන් අතාරින්නෙ නෑ... ඒකෙ වාසිය අරුන් ගන්නව.

    බලනව නම් බලන්න ඕනෙ වැල නෙමෙයි වැල වල සැබෑ තත්වය ගැන පැහැදිලි කරන වාර්තාමය වැඩසටහන්.. වැල වල ඉන්න උන්ගෙ, හිටපු උන්ගෙ ජීවිතවල ඇත්ත තත්වය ගැන කලකිරෙනව. සමහර තරුණ ලස්සන කෙල්ලො නිකම්ම නිකම් හිස් ජීවිත විතරයි. උඩින් පේන ලස්සන පිටපස්සෙ ජීවිත නිකං මැරිල වගේ තමයි. සල්ලි තියෙනව ඕනෙ තරම්. ඒ නිසා ජීවත් වෙනව. හැබැයි ඒ ජීවිත ඉතිං ගන්ඩ දෙයක් නෑ. කීපදෙනෙක් තමයි ගැලවිලා මැරුණවගේ තිබ්බ ජීවිතයට ජීවයක් එක් කරගන්නෙ. දැන් සනී ලියොන් පේනවනෙ. හිටියෙ කොහොමද? දැන් කොහොමද? නන්නත්තාර වෙන්න හිටපු කෙනෙක්. මොළේ පාවිච්චි කරල වැඩ කරල දැන් ගෞරව සහිතව චිත්‍රපටිවලත් රඟපානව ලැජ්ජාවක් නැතිව. දැන් පොඩි උන් පවා සනී ලියොන් දැකල තියෙනව. ඇයි සින්දු වල ඉන්නවනෙ. හැබැයි සනී ලියොන්ගෙ සැබෑ තත්වය දන්නෝ දනිති.

    වැල හදනවුන්ට සල්ලි ගෙවල වැල බලන එවුං ලංකාවෙනං 5% වත් නැතුවැති. සොෆ්ට්වෙයා වගේම තමයි :lol:

    Yo Ho Download, together,
    Hoist the torrents high
    Heave Ho, Peers and Seeders,
    Never Shall We Buy!
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අපි ඔය වගේ ඇඩික්ට් වෙන්නේ නෑනේ බං.
    ඕක ෆැන්ටසියක් කියන්න කවුරුත් දන්නවා.
    එක දැනගෙන බැලුවට අවුලක් නෑ.
    මොකද අපි දවසම ඕක බලනවා කියලද :growl:
    ප්‍රිමියම් සබ්ලත් නෙමෙයි අපි.ෆිල්ම් වගේ හොරෙන් දාන එකක්නේ බලන්නේ.
    අර විදිහට බලන්න පුරුදු උනොත්නම් ප්‍රශ්නයක් තමයි.
    :P
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    මට එක පාරක් වැලක කෑල්ලක් සේට් වෙලා ෆුල් එක ඩවුන්ලෝඩ් කරන්න නෙට් එක පීරුවා. හම්බුනේ නෑ. එපාර one day trial අකවුන්ට් එකක් හදලා ගෙවලා ඕන කරන වැලත් ඇහැට පේන කොලිටියෙන් download කරගෙන එදාම අකවුන්ට් එක අයින් කරලා දැම්මා :D