වැල group වලට හරි වගේ😂

Boole

Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    hoda wadak mama nam kiyanne. porn walata wada leak wechcha nudes ehamane ban share karanne.anika owage CP wahi wahala.

    End-to-end encryption ගැන කියවන උන්ට practical knowledge එකක් නැද්ද ඇත්තටම?

    End-to-end encryption තියෙන්නේ බං දෙන්නෙක් අතර චැට් කරද්දී.
    Group chat එකක කොහොමද බොල ඕක practical වෙන්නේ?

    Group එක ට police කාරයෙක් join උනාම ඌ ට sniff කරන්න තියා ISP ට කතා කරන්න වත් ඕනද කියපන් ඉස්සෙල්ල?

    උඹ ලත් අනේමන්ද
    Ekane ban :lol:
    ------ Post added on Sep 25, 2021 at 8:00 AM
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ටෙලිග්‍රෑම් එකත් තිබ්බට මම නම් හිතන්නේ නෑ ඒකේ ඕවා අල්ල ගන්න පුලුවන් වෙයි කියලා..
    බය කරලා දාන සීන් එකක් තියෙන්නේ බොරුවට..
    ෆේස්බුක් , වට්සැප් වලට නම් කොහොමත් දාන එකා අල්ල ගන්න පුලුවන්නේ :D
    මොකෝ බං බැරි..ගිය දවස්වල අැල්ලුවේ..
     
    • Like
    Reactions: Tharusha_peiris

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    ඉන්දියන් actress ලගෙ ඒවා දාන(not nude) group වල ඉන්න මාවත් අල්ලයීද පෙන්😭
     
    • Haha
    Reactions: asylum

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,029
    4,582
    113
    problem is now even 8 year old's use internet and phones without supervision. they have too much free time. there should be some kind of control.
    control the user not the source mate...its the easier way. once a woman in our nearby lane put concrete as a bump in the lane to slow cars in that lane because she said that her kids play and it is not safe. after that there was unwanted backlog and some vehicles started to by pass that bump and it made a big mess.
    the OIC came and blastard her and told he to look after her kids rather than make the country to suit her needs. this is always the problem in our country.
    you get porn every where.once the kids are taught kids about sexual education they know and are not that curious to watch. in australia internet is freely available you dont get these nonesense about letters being circulated in the media.. all these are just propaganda
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy

    ලංකාවෙ මේ දවස්වල තත්වෙ ගොඩක් වෙනස්, online education නිසා පොඩි ළමයි එකපාරටම ඉන්ටනෙට් පාවිච්චි කරන්න ගත්තා, ගොඩාක් දෙමාපියන්ට වත් හරි හැටි දැනුමක් නෑ ඒ ගැන. ඉතින් ළමයි කරන දෙයක් ඒ මිනිස්සුන්ට තේරෙන්නෙත් නැති වෙලාවල් තියෙනවා. ඒක නිසා ටික කාලෙකට හරි කන්ට්‍රෝල්ස් දාන එක හොඳයි කියල මම හිතන්නෙ. ඔසී වගේ තැන් වල කාලයක් මිනිස්සු ඕවත් එක්ක ඉන්න නිසා තේරුමක් තියෙනවා. නැත්තම් වඳුරට දැලි පිහිය අහු උනා වගේ වැඩක් වෙන්නෙ.

    ඕස්ට්‍රේලියාවේ පාරවල් වල බම්ප්ස් දාලම නැද්ද මචං?
    ------ Post added on Sep 25, 2021 at 8:26 AM
     
    • Like
    Reactions: Tharusha_peiris

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    Whatsapp, Viber, Telegram වලින් ඔය ඩේටා දෙයි කියල හිතන්න අමාරුයි. එහෙම දෙන්න ගියොත් උන්ට වෙනම කේස් වැටෙනවා අනිත් රටවල. එච්චර දගලන්න ඕනෙත් නෑ නේ. පොලිස්කාරයෝ ටිකක් වැල ගෲප් වලට දාල ෆෝන් නම්බර්ස් ටික එකතු කර ගන්න තියෙන්නේ.

    ලංකාවේ නීතියේ හැටියට වැල බෙදන එක වැරදියි. බලන එක වැරදි නෑ. ඒක ඔලුවේ තියගෙන වැඩ කරපන්. එච්චරයි.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Good!!!! :) It is our duty also!! we should always REPORT to relevant authorities the details of those who share/publish under age porno materials. Utterly disturbed and disgusted by these sick bastards who keep creating groups just share these!!! :angry: :growl: :growl: the fuck is wrong with Sinhalese,..
     
    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    Good!!!! :) It is our duty also!! we should always REPORT to relevant authorities the details of those who share/publish under age porno materials. Utterly disturbed and disgusted by these sick bastards who keep creating groups just share these!!! :angry: :growl: :growl: the fuck is wrong with Sinhalese,..
    යෙඛ්ඛ පුථ්ථු කියන්නෙ නිකන් නෙමේනෙ😂
     
    • Sad
    • Haha
    Reactions: krizta and asylum