Ekane banEnd-to-end encryption ගැන කියවන උන්ට practical knowledge එකක් නැද්ද ඇත්තටම?
End-to-end encryption තියෙන්නේ බං දෙන්නෙක් අතර චැට් කරද්දී.
Group chat එකක කොහොමද බොල ඕක practical වෙන්නේ?
Group එක ට police කාරයෙක් join උනාම ඌ ට sniff කරන්න තියා ISP ට කතා කරන්න වත් ඕනද කියපන් ඉස්සෙල්ල?
උඹ ලත් අනේමන්ද

මොකෝ බං බැරි..ගිය දවස්වල අැල්ලුවේ..ටෙලිග්‍රෑම් එකත් තිබ්බට මම නම් හිතන්නේ නෑ ඒකේ ඕවා අල්ල ගන්න පුලුවන් වෙයි කියලා..
බය කරලා දාන සීන් එකක් තියෙන්නේ බොරුවට..
ෆේස්බුක් , වට්සැප් වලට නම් කොහොමත් දාන එකා අල්ල ගන්න පුලුවන්නේ![]()
control the user not the source mate...its the easier way. once a woman in our nearby lane put concrete as a bump in the lane to slow cars in that lane because she said that her kids play and it is not safe. after that there was unwanted backlog and some vehicles started to by pass that bump and it made a big mess.problem is now even 8 year old's use internet and phones without supervision. they have too much free time. there should be some kind of control.
ලංකාවෙ මේ දවස්වල තත්වෙ ගොඩක් වෙනස්, online education නිසා පොඩි ළමයි එකපාරටම ඉන්ටනෙට් පාවිච්චි කරන්න ගත්තා, ගොඩාක් දෙමාපියන්ට වත් හරි හැටි දැනුමක් නෑ ඒ ගැන. ඉතින් ළමයි කරන දෙයක් ඒ මිනිස්සුන්ට තේරෙන්නෙත් නැති වෙලාවල් තියෙනවා. ඒක නිසා ටික කාලෙකට හරි කන්ට්‍රෝල්ස් දාන එක හොඳයි කියල මම හිතන්නෙ. ඔසී වගේ තැන් වල කාලයක් මිනිස්සු ඕවත් එක්ක ඉන්න නිසා තේරුමක් තියෙනවා. නැත්තම් වඳුරට දැලි පිහිය අහු උනා වගේ වැඩක් වෙන්නෙ.control the user not the source mate...its the easier way. once a woman in our nearby lane put concrete as a bump in the lane to slow cars in that lane because she said that her kids play and it is not safe. after that there was unwanted backlog and some vehicles started to by pass that bump and it made a big mess.
the OIC came and blastard her and told he to look after her kids rather than make the country to suit her needs. this is always the problem in our country.
you get porn every where.once the kids are taught kids about sexual education they know and are not that curious to watch. in australia internet is freely available you dont get these nonesense about letters being circulated in the media.. all these are just propaganda
------ Post added on Sep 25, 2021 at 8:26 AMලංකාවෙ මේ දවස්වල තත්වෙ ගොඩක් වෙනස්, online education නිසා පොඩි ළමයි එකපාරටම ඉන්ටනෙට් පාවිච්චි කරන්න ගත්තා, ගොඩාක් දෙමාපියන්ට වත් හරි හැටි දැනුමක් නෑ ඒ ගැන. ඉතින් ළමයි කරන දෙයක් ඒ මිනිස්සුන්ට තේරෙන්නෙත් නැති වෙලාවල් තියෙනවා. ඒක නිසා ටික කාලෙකට හරි කන්ට්‍රෝල්ස් දාන එක හොඳයි කියල මම හිතන්නෙ. ඔසී වගේ තැන් වල කාලයක් මිනිස්සු ඕවත් එක්ක ඉන්න නිසා තේරුමක් තියෙනවා. නැත්තම් වඳුරට දැලි පිහිය අහු උනා වගේ වැඩක් වෙන්නෙ.
ඕස්ට්‍රේලියාවේ පාරවල් වල බම්ප්ස් දාලම නැද්ද මචං?
කොහොමද වර්ජින් එක පිටින්ම මැරෙද්දීඅන්තිමට කරන්නත් නැ බලන්නත් නැ

සීන් එක ඇත්තPolicien geval valata yanavalu dhen.. trusted source
anonymous phone number ekak ganne kohomada ?ekane kiyanne anonymous phone number ekakin oya group walata set unana kisi awlak naha.
anonymous phone number ekak ganne kohomada ?
It is our duty also!! we should always REPORT to relevant authorities the details of those who share/publish under age porno materials. Utterly disturbed and disgusted by these sick bastards who keep creating groups just share these!!!
the fuck is wrong with Sinhalese,..යෙඛ්ඛ පුථ්ථු කියන්නෙ නිකන් නෙමේනෙGood!!!!It is our duty also!! we should always REPORT to relevant authorities the details of those who share/publish under age porno materials. Utterly disturbed and disgusted by these sick bastards who keep creating groups just share these!!!
![]()
![]()
the fuck is wrong with Sinhalese,..