වැල group වලට හරි වගේ😂

Everthing_attractor

Junior member
  • Sep 20, 2021
    36
    28
    18
    මේ ඇයි බන් ලගදි ඉදන් මම ඉන්න ටෙලිග්‍රෑම් ගගෲපයේ "telegram this channel cannot be displayed because it was used to spread pornographic content" kiyala wetenne.eth eka update wenwa kiyala penwa bn.meka hdgnna puluwnda?
     
    • Like
    Reactions: Tharusha_peiris

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,435
    1
    32,110
    113
    - උඩරට -
    මේ ඇයි බන් ලගදි ඉදන් මම ඉන්න ටෙලිග්‍රෑම් ගගෲපයේ "telegram this channel cannot be displayed because it was used to spread pornographic content" kiyala wetenne.eth eka update wenwa kiyala penwa bn.meka hdgnna puluwnda?
    හදන්න බෑ !
    උබේ ඇපල් ෆෝන් එකක් නේද තියෙන්නේ ?
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    owage allanawanm alanne dana eun bala eun allana giyoth police eunta wena monwath wadak kara ganna wenne na aurudu ganakata.
    ඔව්. public group ටිකකට join වෙලා upload කරන අයගේ profile හොයන් number telegram එකෙන් ඉල්ලන එකනම් වෙන්න පුළුවන් වැඩක්.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,435
    1
    32,110
    113
    - උඩරට -
    නෑ බන් android ekak thiyenne. Mama eka fix krnna net eke hoyddi math dekka eka i phone wala ena issue ekak kiyala.eth meka android bn. Method ekk nedda hdagnna
    ආයේ මුකුත් කරන්න බෑ ඕකට..
    ඔය ගෲප් එකට රිපෝට් වැදිල කෙල විලා තියෙන්නේ..
    ඕකේ ඉන්න ඇඩ්මින් වරුන්ට ගෲප් එක වැඩ තවම..
    අනිත් අයට බලන්න බෑ..

    ගෲප් එක වැඩ නම් අවුලක් නැතුව වෙන එකවුන්ට් එකක් හදලා එකේන් ආයේ ජොයින් වෙන්න
     
    • Like
    Reactions: Tharusha_peiris

    Everthing_attractor

    Junior member
  • Sep 20, 2021
    36
    28
    18
    ආයේ මුකුත් කරන්න බෑ ඕකට..
    ඔය ගෲප් එකට රිපෝට් වැදිල කෙල විලා තියෙන්නේ..
    ඕකේ ඉන්න ඇඩ්මින් වරුන්ට ගෲප් එක වැඩ තවම..
    අනිත් අයට බලන්න බෑ..

    ගෲප් එක වැඩ නම් අවුලක් නැතුව වෙන එකවුන්ට් එකක් හදලා එකේන් ආයේ ජොයින් වෙන්න
    මට නම් හිතෙන්නෙ ගෲපය වැඩ හැමදාම අප්ඩේට් වෙන නිසා.මම තව අකවුන්ට් එකකින් ලොග් වෙන්නත් බැනේ ගෲප් එක ඇතුලට ය්න්න බෑ ලින්ක් එකක්වත් නෑ ජොඉන් වෙන්න. වෙන ක්‍රමයක් නෑ නේද?
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    WOW.
    Finally a good move for kids in SRILANKA

    පහන්තුඩාවේ කේස් එක ගිය දවස් වල නම් අපේ එවුන් කිව්වේ ලංකාවේ පාරවල් වල නිදහසේ හෙළුවෙන් යන්න නොදෙනකන් මේ රට දියුණු වෙන්නෙ නැහැ කියල. පිට රට වල හැමෝම යන්නේ එහෙමයිලු දැන්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,690
    113
    ආශ්චර්යමත් රටක
    whatsapp wl nm monama detail ekk government ekatawath ganna ba neda, end to end encrypted nisa

    ඒ බැරි පිටස්තර කෙනෙකුටනෙ.
    WhatsApp එකට උබේ විස්තර බලන්න පුළුවන්. ඒවගේම අනිත් අය කවුද කියලා බලන්නත් පුළුවන් නෙ. Group එකකට කවුරු හරි video එකක් share කරාම ඒක ෂෙයා කරේ කවුද කියල WhatsApp එකෙන් විස්තර දෙනවා ඇති.

    මන් ඉන්න group එකක 17800ක් විතර ඉන්නවා. ඔක්කොම ඇල්ලුවොත් වැවක් වගේ හිස් කරලා හිරගෙයක් හදන්න වෙයි. :baffled:

    බලන උන්ව අල්ලන්න බෑනෙ. අල්ලන්න වැඩකුත් නෑ. ෂෙයා කරන උන්, group වල admin ලා විතරක් ඇල්ලුවම ඇතිනෙ. එතනින් එහා group එකේ 17000 නෙවෙයි ලක්ෂ 17 ක් හිටියත් වැඩක් නෑනෙ.
    ------ Post added on Sep 25, 2021 at 5:29 AM
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    discord එකේ porn කරන්න පුළුවන් නේ. ඒ වුනාට මෙන්න discord එකේ rules & regulations...
    https://discord.com/guidelines
    මම දන්නේ නෑ ඒගොල්ලෝ account details දෙන්න බැඳිලා ඉන්නවද කියලා. හැබැයි servers/channels ban කරන්න පුළුවන් මේ කියන විදිහට.
    හැබැයි ඒගොල්ලෝ account details දුන්නොත්, ඒ දෙන්නේ Google/Microsoft..etc accounts නං, Google/Microsoft ගියපු තැන්වල විස්තර, ගෙදර තියන තැනත් එක්කම ඒ accounts එක්ක ගනුදෙනු කරපු ඔක්කොම contacts වල ඔකොම විස්තර දේවි! 😁
     
    • Like
    Reactions: Tharusha_peiris

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    End-to-end encryption ගැන කියවන උන්ට practical knowledge එකක් නැද්ද ඇත්තටම?

    End-to-end encryption තියෙන්නේ බං දෙන්නෙක් අතර චැට් කරද්දී.
    Group chat එකක කොහොමද බොල ඕක practical වෙන්නේ?

    Group එක ට police කාරයෙක් join උනාම ඌ ට sniff කරන්න තියා ISP ට කතා කරන්න වත් ඕනද කියපන් ඉස්සෙල්ල?

    උඹ ලත් අනේමන්ද