වැවක් හදනවලු දන්නවද?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    යහපාලනෙන් පටන් ගත්ත ප්‍රොජෙක්ට් එකක් කියල නෑදෑයා කීවේ නැද්ද?

    උබේ නෑදෑයෙක්නේ ඉතින් අහන්නත් දෙයක්ද?
    මචන් විස්තරයක් හරියටම දන්නවද ?
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    යක්ඛ පුතුනේ පස් ගන්න කෙලියක් වෙන්න ඇති. පස් හොදල වැලි ගන්නවනෙ. පස් කොයන්නෙ මසුරන් දැන්.
     
    • Sad
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    යක්ඛ පුතුනේ පස් ගන්න කෙලියක් වෙන්න ඇති. පස් හොදල වැලි ගන්නවනෙ. පස් කොයන්නෙ මසුරන් දැන්.
    Colombo side එක යට වෙනවට කරන වැඩක් කියලත් කියනවා..... එහෙම යට වෙන එක නවත්තන්න පුළුවන්ද?
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    Colombo side එක යට වෙනවට කරන වැඩක් කියලත් කියනවා..... එහෙම යට වෙන එක නවත්තන්න පුළුවන්ද?

    No idea machan. උමගක් හදනව නේද ඒකට.
     
    • Love
    Reactions: Any.key

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    mehemai samahara ewun oya wage case thiyeddi ikmanata adu ganata hari wena ekekge age gahanna balanawa.

    ape bappa kenekuta idamak aduwata hambela ganna yanakota mama kiwwa poddak balanna kiyala.

    baladdi ethana udin high Voltage line ekak adinna yanne eeta kalin miniha idama wikunanawa.

    e idame wena thanakin 20prch denna kiwwama ba kiyala.
     
    ඔව් බන් ඔය වගේ සිින් තියනවා ඒ්ක තමයි ටිකක් හොයල බැළුවෙ. :yes: :love: එල