වැව් කරවල

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    මචන්ලා,


    වැව් කරවල කාලා තියෙනවා ද කට්ටිය?
    මම නම් කාලාම නෑ. ඒත් අහන්න ලැබුනා මුහුදු කරවල වගේ නෙමෙයි හරි රසයි කියලා.

    කාලා තියන අය හොද නරක වගේම කොළඹ අවට එහෙම විකුණන, ගන්න පුලුවන් විදිහක් තිබ්බද කියල කියාගෙන යමුද...

    කොරෝනා ටිකක්නා අඩු උනාම ගෙනල්ල කන්න ආසාවක් ආව..
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    කාල තියෙනවා පට්ටම රසයි. අම්පාරේදී තමයි කෑවේ. ගන්නකොට හැබැයි බලල ගන්න ඕන.මොකද නිකන් දුම් ගහල වේලලා එව්වා තියෙනවා. එව්වා පට්ටම ගදයි කිසි රසකුත් නෑ
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    සමහර වැව් වල වතුර අඩුවෙද්දිි මැරෙන මාළුවොත් අරන් ගිහින් වෙිිලලා වැවිි කරවල විදියට දෙනවා......පොඩිිඩක් හිතලා බලලා කාපල්ලා.....
     
    • Like
    Reactions: Lahiru120