
ගමේ වැවක් තිබිලත් වැවක නාල නැහැ කියන්නෙ ලැජ්ජයි බන්...
"මගේ අරක කසන්න ගත්ත" කිව්වෙ බිජ්ජද.. නැත්නම් චිච්චියද...?ඒක පැහැදිලි නැතුව උත්තර දෙන්න අමාරුයි මචං

චිච්චිය බං උගේ චිච්චිය
උඹත් අහන ප්රශ්න බිජ්ජක් තියන එකෙක් නං ගමේ වැවක් තියද්දි ඒකෙන් නාන්නේ නැතුව නල ලිදෙන් නනා ඉදීද බං.

මරුසිරා;22171332 said:ඉස්සර වගේ නෙමේ දැන් හුගක් වැව දුෂණය වෙලා තියෙන්නේ .ගොඩක් මාරක බැක්ටීරියා වයිරස් පිරිලා .ඉතින් ලෙඩක් හැදුනොත් හොයාගන්න ලේසි නැ .වතුර අඩු කලෙටනම් වැව ඇලදොළ වලින් නොනන එක තමයි ඇගට ගුණ .ගෑනු උදවිය සහ අගේ තුවාල තියෙන අය විශේෂයෙන් පරිස්සම් වෙන්න ඕන![]()
අඩුකුලේ එවුන් එක්ක නාන්න ඇරියේ නෑ මගේ ගෙදර අය
ඇති වෙනකං නාපිය