වැව් වල නෑවාම හැදෙන ලෙඩ මොනවද

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඉස්සර වගේ නෙමේ දැන් හුගක් වැව දුෂණය වෙලා තියෙන්නේ .ගොඩක් මාරක බැක්ටීරියා වයිරස් පිරිලා .ඉතින් ලෙඩක් හැදුනොත් හොයාගන්න ලේසි නැ .වතුර අඩු කලෙටනම් වැව ඇලදොළ වලින් නොනන එක තමයි ඇගට ගුණ .ගෑනු උදවිය සහ අගේ තුවාල තියෙන අය විශේෂයෙන් පරිස්සම් වෙන්න ඕන :cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ගමේ වැවක් තිබිලත් වැවක නාල නැහැ කියන්නෙ ලැජ්ජයි බන්...

    "මගේ අරක කසන්න ගත්ත" කිව්වෙ බිජ්ජද.. නැත්නම් චිච්චියද...?
    ඒක පැහැදිලි නැතුව උත්තර දෙන්න අමාරුයි මචං
    :rofl:
    චිච්චිය බං උගේ චිච්චිය :lol::lol:
    :lol: උඹත් අහන ප්‍රශ්න බිජ්ජක් තියන එකෙක් නං ගමේ වැවක් තියද්දි ඒකෙන් නාන්නේ නැතුව නල ලිදෙන් නනා ඉදීද බං.

    :rofl:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ගමේ අය නානව නම් උබත් නාපන්. ඕකට අහ අහ ඉන්න ඕනෙද යකෝ ? උබ නාන්න බයයි නේද ? :rolleyes:
     
    baddysl

    Banned
    Mar 22, 2008
    724
    46
    0
    නාන්න එපා යකොව්..... "කයි පසානා හැජ්ජ බිලේයි" හැදෙනව
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,227
    12,753
    113
    38
    මරුසිරා;22171332 said:
    ඉස්සර වගේ නෙමේ දැන් හුගක් වැව දුෂණය වෙලා තියෙන්නේ .ගොඩක් මාරක බැක්ටීරියා වයිරස් පිරිලා .ඉතින් ලෙඩක් හැදුනොත් හොයාගන්න ලේසි නැ .වතුර අඩු කලෙටනම් වැව ඇලදොළ වලින් නොනන එක තමයි ඇගට ගුණ .ගෑනු උදවිය සහ අගේ තුවාල තියෙන අය විශේෂයෙන් පරිස්සම් වෙන්න ඕන :cool:

    thank you
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    අඩුකුලේ එවුන් එක්ක නාන්න ඇරියේ නෑ මගේ ගෙදර අය

    උබ ඉස්සර ඉදලම ඉන්ටනෙට් එකේ එක එකා අතින් පුක්ෂණය වෙලා තියෙනවා කියලා පේනවා,ඔහොම තමා පොඩි කාලෙම කගේ හරි ළමා අපචාර වලට ගොදුරු උනාම ලොකු උනාමත් මානසික අසහනේ

    නිකමට නදුන් රණවීර කියලා ගුගල් එකේ හොයලා බලන්නකෝ මුගේ පැටිකිරිය හොයා ගන්න පලුවන් .

    http://anuradhapurasohon.blogspot.com/2010/05/anuradhapurazo.html

    Untitled3.jpg

    Untitled4.jpg
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,227
    12,753
    113
    38
    උබ ඉස්සර ඉදලම ඉන්ටනෙට් එකේ එක එකා අතින් පුක්ෂණය වෙලා තියෙනවා කියලා පේනවා,ඔහොම තමා පොඩි කාලෙම කගේ හරි ළමා අපචාර වලට ගොදුරු උනාම ලොකු උනාමත් මානසික අසහනේ

    නිකමට නදුන් රණවීර කියලා ගුගල් එකේ හොයලා බලන්නකෝ මුගේ පැටිකිරිය හොයා ගන්න පලුවන් .

    පද්දෝ ඒවා මන් යාළු වෙලා හිටිය කෙල්ල ගේ කලින් බෝයි ෆ්‍රෙන්ඩ් දාපු මඩ. අනුන්ගේ කුණු කන්දල් අවුස්ස ඉන්නේ තමන්ගේ වැඩක් හොයාගතහොත් නරකද ?
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    දැම්ම ඔය ගමේන් වැරෙන් උඹට තව ටික කාලයක් හිටියොත් පිස්සු හැදෙයි