වැස්සට කුඩේ

Nirosh shan

Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    -rep දීල හරියනවද යකෝ තෝ ගැන meme හදන්න තෝ මොකෙක්ද ? :P :P

    තෝ තෝ බලල ඇවිත් තෝ ඕනි විදිහට මෙතන රගන්න තෝ කව්රු කියලද හිතන් ඉන්නේ තෝ?
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo

    තෝ නම් පිස්සෙක් :angry: :angry:

    තෝ ගෙ රසිකයෙක් තෝ ට පිස්සු බව පිළිගත් ඒ අමරණීය මොහොත.... :baffled:

    මමත් ඒකම තමයි කිව්වේ තෝ නම් අමුම අමු පිස්සෙක්...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අහහ් උබ ‍තෝ නෙමෙයිද ? මම කිව්වේ ‍තෝ ට :sorry:

    මං තෝ නං මේකට වෙලා දෙතුන් සීයකගෙ ඔලු වලට මිටියෙන් තලන්නැතුව කොට කොට ඉඳියි කියල තෝ හිතනවද ? :rolleyes: :rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තෝ ගෙ රසිකයෙක් තෝ ට පිස්සු බව පිළිගත් ඒ අමරණීය මොහොත.... :baffled:

    මමත් ඒකම තමයි කිව්වේ තෝ නම් අමුම අමු පිස්සෙක්...

    ඒ පාර තෝත් ආවද :angry: :angry:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මං තෝ නං මේකට වෙලා දෙතුන් සීයකගෙ ඔලු වලට මිටියෙන් තලන්නැතුව කොට කොට ඉඳියි කියල තෝ හිතනවද ? :rolleyes: :rolleyes:

    උබ ‍තෝ නම් මට ඔලුවට මිටියෙන් ගහපන්කො...දැගලුවොත් අයෙත් ගහපන් :baffled::baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උබ ‍තෝ නම් මට ඔලුවට මිටියෙන් ගහපන්කො...දැගලුවොත් අයෙත් ගහපන් :baffled::baffled:

    එක පාරක් කිව්වාම තේරුං ගන්න බැරි තෝ නම් පිස්සෙක් ඕයි :baffled: :baffled:
    මං තෝ නෙමේ කිව්වාම අහපංකො :angry: :angry: