-rep දීල හරියනවද යකෝ තෝ ගැන meme හදන්න තෝ මොකෙක්ද ?![]()
![]()
තෝ තෝ බලල ඇවිත් තෝ ඕනි විදිහට මෙතන රගන්න තෝ කව්රු කියලද හිතන් ඉන්නේ තෝ?

තෝ මටද කියන්නෙ තෝටද ?![]()
![]()


වෙන කවුරු ගැන කියන්නද.. තෝ ගැන තමයි කිව්වේ.. තෝ හොදට මතක තියාගනින්.![]()

කුඩයක් ගේන්න කිව්වම කුඩයක් ගෙනෙන් මිටියක් නෙමේයි![]()


මං තෝද යකෝ මට කියන්නෙ![]()
තෝ නම් පිස්සෙක්![]()
![]()

තෝ නම් පිස්සෙක්![]()
![]()

අහහ් උබ තෝ නෙමෙයිද ? මම කිව්වේ තෝ ට![]()

තෝ ගෙ රසිකයෙක් තෝ ට පිස්සු බව පිළිගත් ඒ අමරණීය මොහොත....
මමත් ඒකම තමයි කිව්වේ තෝ නම් අමුම අමු පිස්සෙක්...

මං තෝ නං මේකට වෙලා දෙතුන් සීයකගෙ ඔලු වලට මිටියෙන් තලන්නැතුව කොට කොට ඉඳියි කියල තෝ හිතනවද ?![]()
![]()


උබ තෝ නම් මට ඔලුවට මිටියෙන් ගහපන්කො...දැගලුවොත් අයෙත් ගහපන්![]()


එක පාරක් කිව්වාම තේරුං ගන්න බැරි තෝ නම් පිස්සෙක් ඕයි![]()
මං තෝ නෙමේ කිව්වාම අහපංකො![]()
![]()
