AI ගේ අම්මට...................

dilann

Well-known member
  • Jul 6, 2018
    67,861
    167,549
    113
    එකමත් එක රටක
    @Yudewwa ත්‍රෙඩ් එකක අහල තිබ්බ එකක් මම කෙලින්ම ගිහින් ගැහුවා Google AI mode එකේ ,
    මොකද්ද ඒ කතාව කියලා හොයන්න ...

    dOxLxYZ.png

    ඊට පස්සේ ඌ මට සිද්දියට අදාළ සත්‍ය කතාව දුන්නා . .

    Tf8A4ak.png

    වැඩි විස්තර හොයන්න මම 1906 මංකොල්ලය ගැන google search කරා .
    හැබැයි එහෙම එකක් තිබ්බේ නෑ ... :rofl: 🤌

    ඊට පස්සේ මම මෙහම ඇහුව . .

    2Hp2nLP.png

    :angry:
    (මූ නිකන් ලපය වගේ නේ යකෝ )

    impRy1l.png

    NGrj2Aa.jpeg
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,154
    5,831

    එහෙම බොරු ඒවා හදල කියන්නේ මොකෝ බන් ඕක. කැරි Ai විඅවාස කරන්න බෑ නේ බලන් ගියාම. උඹෙන් ආතල් එකක් අරගෙනද මන්ද එක්කෝ??
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,861
    167,549
    113
    එකමත් එක රටක
    එහෙම බොරු ඒවා හදල කියන්නේ මොකෝ බන් ඕක. කැරි Ai විඅවාස කරන්න බෑ නේ බලන් ගියාම. උඹෙන් ආතල් එකක් අරගෙනද මන්ද එක්කෝ??
    ඕකුන් ඔහොම තමයි . දෙපාරක් අහන්න ඕනේ අර උඩ කියපු එක ෂුවර් ද කියලා . එතකොට උන් ගොඩක් වෙලාවට නෑ එක වැරදීමක් කියල කියනව .
    මූ මේක අවුරුද්දයි place එකයි එක්ක කියපු නිසා මම හිතුව ඇත්ත කියලා මුලින්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,861
    167,549
    113
    එකමත් එක රටක
    අපේ ඒ අයි නම් ඔහොම නෑනෙ :confused:
    කලින් දුන්න උත්තර හරි ද කියලා ආයිත් අහල බලපං නිකමට . 🥱

    සම්පූර්ණ බොරු නෙවෙයි ඔය හාරලක්ෂ මංකොල්ලය කතාව.
    https://archive.roar.media/sinhala/main/humour/hara-lakshaya
    ඒක 1906 නෙවෙයි නේ
    ඒකෙත් උන් සුදු ගහල නැති කරගන්නන කතවක් තියනවද ?
    ------ Post added on Aug 30, 2026 at 8:28 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    කලින් දුන්න උත්තර හරි ද කියලා ආයිත් අහල බලපං නිකමට . 🥱

    ඒක 1906 නෙවෙයි නේ
    ඒකෙත් උන් සුදු ගහල නැති කරගන්නන කතවක් තියනවද ?
    ------ Post added on Aug 30, 2026 at 8:28 PM
    මතක විදියට නන් නෑ එකෙන් කොටසක් අරගෙන අලුත් කතාවක් හදලා. ඔය බැංකුවේ නම මට ලාවට මතක තිබ්බ. කාලෙත් හතළිස් ගණන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,861
    167,549
    113
    එකමත් එක රටක
    මතක විදියට නන් නෑ එකෙන් කොටසක් අරගෙන අලුත් කතාවක් හදලා. ඔය බැංකුවේ නම මට ලාවට මතක තිබ්බ. කාලෙත් හතළිස් ගණන්
    ලෝකේ වෙන තැන් වල නම් 1906 ප්‍රසද්ධ bank robbery වෙලා තියනව .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,861
    167,549
    113
    එකමත් එක රටක
    පරය මට හිනා වෙනව...
    මූ ඔය දෙවැනි image එකේ තවත් ප්‍රස්තා පිරුළු කියලා දීල තියන ඒවා වල ත් බොරුවක් කියනවා . .
    "කැකෑරෙන හැලියට ඉනිමන් බැන්දා වගේ".................... :rofl:

    පනින රිලවුන්ට නේ ඉනිමන් බදින එකක් තියෙන්නේ .

    දැන් මම අරවගේ මම දන්නේ නැති එකක් තියනවද බලන්න විහිලුවට google කරාම මේ පරයා උඩින්ම ඇවිත් එකටත් බොරු කතාවක් ලියලා . :lol:

    "කැකෑරෙන හැලියට ඉනිමන් බැන්දා වගේ" යනු සිංහල සාහිත්‍යයේ එන ප්‍රසිද්ධ ප්‍රස්ථාව පිරුළකි.
    මෙහි සරල අර්ථය වන්නේ නරක තත්ත්වයක පවතින දෙයක් තවදුරටත් තවත් නරක අතට හැරවීම හෝ විනාශයක් කරා යන ගමන තවත් වේගවත් කිරීමයි.

    📌 පසුබිම් කතාව සහ තේරුම:
      • කැකෑරෙන හැලිය: ළිපක් මත තබා හොඳින් තැම්බෙමින්, රත්වෙමින් පවතින වළඳක් හෝ තාච්චියක්.
      • ඉනිමන් බැඳීම: එයට උඩින් ඉනිමං (ලී ඉණිමඟක්) තැබීම.
      • සිදුවන දේ: රස්නය නිසා ඉණිමඟ පිච්චී හැලිය තුළටම වැටේ. එවිට හැලියේ ඇති ගින්දර සහ රස්නය තවත් වැඩි වෙයි.
    එනම්, දැනටමත් පවතින ප්‍රශ්නයක් හෝ අනතුරක් බේරා ගැනීමට උත්සාහ නොකර, එය තවත් උග්‍ර වන ආකාරයේ මෝඩ ක්‍රියාවක් කිරීම මෙයින් අදහස් කෙරේ.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,874
    11,341
    113
    ඊළඟට රාමුවේ තට්ටයා පට්ට ගහන වචනේ "මතිබ්‍රමනය "

    ඊටපස්සේ මගේ උගත් බුද්දිමත් බුකි වාසී අපි හරි වෙනස් උදාරයි දැනුමෙන් පෝෂිතයි අපි ඔක්කොම එකයි පොන්න හැත්ත ඕක පට්ට ගහනවා
     
    • Haha
    Reactions: Inigo Montoya

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,303
    24,499
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මූ ඔය දෙවැනි image එකේ තවත් ප්‍රස්තා පිරුළු කියලා දීල තියන ඒවා වල ත් බොරුවක් කියනවා . .
    "කැකෑරෙන හැලියට ඉනිමන් බැන්දා වගේ".................... :rofl:

    පනින රිලවුන්ට නේ ඉනිමන් බදින එකක් තියෙන්නේ .

    දැන් මම අරවගේ මම දන්නේ නැති එකක් තියනවද බලන්න විහිලුවට google කරාම මේ පරයා උඩින්ම ඇවිත් එකටත් බොරු කතාවක් ලියලා . :lol:
    • සිදුවන දේ: රස්නය නිසා ඉණිමඟ පිච්චී හැලිය තුළටම වැටේ. එවිට හැලියේ ඇති ගින්දර සහ රස්නය තවත් වැඩි වෙයි.
    :ROFLMAO: පච උල්පතක් වෙලා ඌ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,861
    167,549
    113
    එකමත් එක රටක
    • සිදුවන දේ: රස්නය නිසා ඉණිමඟ පිච්චී හැලිය තුළටම වැටේ. එවිට හැලියේ ඇති ගින්දර සහ රස්නය තවත් වැඩි වෙයි.
    :ROFLMAO: පච උල්පතක් වෙලා ඌ...
    උත්තර හොයන එක overdose වෙලා දැන් නැති උත්තර හදල දෙනවා වගේ