වැස්සට ගෙට වෙලා ඉන්න එවුන්ට කම්මැලිකම යන&#3530

IsPra

Member
Nov 13, 2014
337
67
0
වැස්සට ගෙට වෙලා ඉන්න එවුන්ට කම්මැලිකම යන&#3530

Hi! Elakirians,

මේ මම Google Play Store එකට දාපු මගේ 4වෙනි ගේම් එක.


aaaaa.jpg



~ Aliens -Vs- Lady Liberty ~




මේක එච්චර ලොකු game එකක් නෙවෙයි. පොඩි simple game එකක්. අපිට කරන්න තියෙන්නේ UFO එකක් Liberty statue එකේ වද්දන්නේ නැතුව ලෝකේ වටේ අරන් යන එක. කියන තරම් ලේසිත් නෑ. UFO එකේ වේගේ පොඩ්ඩ පොඩ්ඩ වැඩිවෙනවා.


Android use කරන්න අය කැමතිනම් මේ game එක download කරගෙන සෙල්ලම් කරලා හොඳ නරක කියන්න.


Get it on Google Play : https://play.google.com/store/apps/details?id=lk.medialab.avsll


THANK YOU!
 

IsPra

Member
Nov 13, 2014
337
67
0






ela kollek ne uba,ube apps develop karana mole thawa thawa wadi wenna onee :)
aluth ideas enna onee
good luck for the future

ela machan niyamaine. try karala balannam.good luck :)

fattaaaaz


THANX BROS!!!