වැස්සට රෙදි වේලන්න ක්‍රමයක්?
ෆ්‍රිජ් එකේ ආර්ද්‍රතාවය අඩු කරනව නේ බං ? ඒකනෙ ඒකෙන් වතුර බින්දු බින්දු එලියට එන්නෙ ?
ඉතිං වැස්ස කාලෙට වේලන්න ඕනෙ රෙදි ටික පොඩ්ඩක් අයන් එකෙං රත් කල්ල ඉවර වෙලා ෆ්‍රිජ් එකට දාල තිබ්බ නං ඉක්මනට වේලෙයි නේ බං ?
මෙහෙම කරල බලල තියෙනවද කවුරු හරි ? වැඩ කරනවද ?

test දෙක තුනක් බැලුව විතරයි හරියන්නෑ ලකුණු මදි
තිබ්බ නං හොඳයි කියල හිතෙනව බං උන්ට කරන්න පුලුවන් වැඩ දැක්කාම
I repeat don't call your real father by that name coz ultimately you will be a one.