වැස්සට රෙදි වේලන්න ක්‍රමයක්?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වැස්සට රෙදි වේලන්න ක්‍රමයක්?

    ෆ්‍රිජ් එකේ ආර්ද්‍රතාවය අඩු කරනව නේ බං ? ඒකනෙ ඒකෙන් වතුර බින්දු බින්දු එලියට එන්නෙ ?
    ඉතිං වැස්ස කාලෙට වේලන්න ඕනෙ රෙදි ටික පොඩ්ඩක් අයන් එකෙං රත් කල්ල ඉවර වෙලා ෆ්‍රිජ් එකට දාල තිබ්බ නං ඉක්මනට වේලෙයි නේ බං ?
    මෙහෙම කරල බලල තියෙනවද කවුරු හරි ? වැඩ කරනවද ?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    ෆ්‍රිජ් එකෙන් එලියට ගත්තහම මොකක වෙයි කියලද හිතන්නෙ. අර වටේ තියන ජලවාශ්ප ටික ආපහු එතන මිදිලා රෙද්ද ආපහු සීතල වෙනවා නේද:sorry::sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ෆ්‍රිජ් එකෙන් එලියට ගත්තහම මොකක වෙයි කියලද හිතන්නෙ. අර වටේ තියන ජලවාශ්ප ටික ආපහු එතන මිදිලා රෙද්ද ආපහු සීතල වෙනවා නේද:sorry::sorry:

    එහෙම ගොඩක් එකතු වෙන එකක් නෑනෙ බං ඒත් :)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අයෝ බන් , ප්රිජ් පිටිපස්සේ එල්ලාපන්...

    මම ඉස්සර ස්කුඋල් ඇදුම් එල්ලනවා...

    ගොඩක් වහින දවස් වලට එහෙම කලා කියල වේලෙන්නෑ බං :)
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    Oya wade hariyanne na, adum tika fridge eke tibbama 4 Celsius wage cool wenawa, eliyata gatta gaman eliye tiyena wayugoliya jala washpa oya adum wala badila tetha wenawa.
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    frig eken eliyata gannakota frig eka athuledima polithin ekakin wahala ganin. aran cool eka yanda eliye wahala tiyala passe eliyata gaththanam pengena eka natiwenawa
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඔව් රෙදි ටික ෆ්‍රිජ් එකේ දාලා එළවලු පලතුරු ටික වැලේ දාපන්. වැස්ස නිසා අවුලක් නෑ.

    ෆ්‍රිජ් එකේ ඉඩ මදි නම් ඒසී එක පාවිච්චි කරන්නත් පුලුවන්.
    :)
     
    LSD123

    Member
    Jun 19, 2018
    773
    27
    0
    2010 A/L Maths walin Gampaha District 1st wechcha ekek hatiyata niyama answer eka danagena anik unwa check koranna gon prashna ahanna epa pons. Okkotama kalin gihin Aspergers syndrome ekata beheth ganin :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් රෙදි ටික ෆ්‍රිජ් එකේ දාලා එළවලු පලතුරු ටික වැලේ දාපන්. වැස්ස නිසා අවුලක් නෑ.

    ෆ්‍රිජ් එකේ ඉඩ මදි නම් ඒසී එක පාවිච්චි කරන්නත් පුලුවන්.
    :)

    :rofl: :P

    2010 A/L Maths walin Gampaha District 1st wechcha ekek hatiyata niyama answer eka danagena anik unwa check koranna gon prashna ahanna epa pons. Okkotama kalin gihin Aspergers syndrome ekata beheth ganin :P

    තොට කව්ද බූරුවො කිව්වෙ මට asperger's කියල ? :lol: test දෙක තුනක් බැලුව විතරයි හරියන්නෑ ලකුණු මදි :no: තිබ්බ නං හොඳයි කියල හිතෙනව බං උන්ට කරන්න පුලුවන් වැඩ දැක්කාම :sorry:
     
    • Like
    Reactions: sudathmadusanka

    LSD123

    Member
    Jun 19, 2018
    773
    27
    0
    :rofl: :P

    තොට කව්ද බූරුවො කිව්වෙ මට asperger's කියල ? :lol: test දෙක තුනක් බැලුව විතරයි හරියන්නෑ ලකුණු මදි :no: තිබ්බ නං හොඳයි කියල හිතෙනව බං උන්ට කරන්න පුලුවන් වැඩ දැක්කාම :sorry:

    As I always said during school time you were a selfish bugger. :shocked: I repeat don't call your real father by that name coz ultimately you will be a one.
    I can LMAO seeing tha way a pathetic retard fucker like you in real life behaving like a lion on an online forum:lol: :rofl: get a life and get medications to your psychiatric disorder. :P
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    gedara kamarayakata exhaust fan ekak 40w wage set karala redi tika wanala dora wahala tiyanna, welenawa.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ෆ්‍රිජ් එකේ ආර්ද්‍රතාවය අඩු කරනව නේ බං ? ඒකනෙ ඒකෙන් වතුර බින්දු බින්දු එලියට එන්නෙ ?
    ඉතිං වැස්ස කාලෙට වේලන්න ඕනෙ රෙදි ටික පොඩ්ඩක් අයන් එකෙං රත් කල්ල ඉවර වෙලා ෆ්‍රිජ් එකට දාල තිබ්බ නං ඉක්මනට වේලෙයි නේ බං ?
    මෙහෙම කරල බලල තියෙනවද කවුරු හරි ? වැඩ කරනවද ?

    හම්මේ...... මේ අර ඩයිනමෝ ගොබිලා නේද?:eek::eek:
    අනාත සිංහලුන්ට ඩ්‍රයර්ස් හරියන්නේ නෑ..........කාමරයක් ඇතුලේ රෙදිටික වනලා dehumidifier එකක් ඔන් කරලා තියපන්.......