Report kraeka eka manasika mattam wala minissu innawane ,ekata krnna deyk na
,adminla dangnna oni itin report krmawat blala me wage dewal ain krnna, ahemt ain krnna bainm api me wage site walin ain wela inna oni
![]()
උබ අයින් වෙන්න එපා බ්‍රෝ, එතකොට අපේ ආතල් කුඩු නේ

එහෙමවත් කියමු නේද බංමෙතනදී මොකද මේ අයට අමාත්‍යාංශය ඇතුලට එන්න දුන්නෙ. එන්න කලින්ම කඳුලු ගෑස් වතුර ගහල පැන්නුවෙ නැත්තෙ. මේ පාර එහෙම උනේ නැත්තෙ මේකත් රාජිතයගෙ ප්ලෑන් එකක් නිසා. මුන්ට ඇතුලට එන්න දීල රාජිතයා ගැස්සෙව්ව. එලියෙ ඉන්න සෙට් එකකට ගැහුවොත් කේස් නෙ. අනික ගේට්ටුව කැඩිල තියන විදියෙන් පේනව කඩල නෙමෙයි මුන් එන්න කලින්ම ඇණ බුරුල් කරල එන්න ලේසි වෙන්න හදල කියල. මෙතනත් ඉතින් කැම්පස් ගිය උන් එක්ක පර්සනල් ඇරියස් තියන උන්ට මේක රජ මඟුල්. කල දුටු කළ වල ඉහගන්.




මරුසිරා;21845572 said:REPORTED
වැස්සකට කැම්පස් තියා ඉස්කොලේකටවත් ගියේ නැති උන්වත් මෙහෙම කෙල්ලෙක්ගෙ පොටෝ දාල සක්කිලි කතා කියන්නේ නැ
නිළියකට බඩුවකට ඕන මගුලක් .මොනවා වුනත් මේ ඉන්නේ සාමාන්‍ය කෙල්ලෙක් නේ .අනික කරදරයක් වෙලා ...
(කරදරේ ඉල්ලන් දාගත්ත එකක් වුනත් )

Report kraeka eka manasika mattam wala minissu innawane ,ekata krnna deyk na
,adminla dangnna oni itin report krmawat blala me wage dewal ain krnna, ahemt ain krnna bainm api me wage site walin ain wela inna oni
![]()
උන්ගෙ හරි වැරැද්ද කෙසේ වෙතත් මනුස්සයෙක්ට කතා කරන්න ඉගෙන ගනින්. අම්මා කෙනෙක්ගෙන් නේ උබත් ජාතක වෙන්න ඇත්තෙ?


ඔකුන් කැම්පස් ඇතුලෙ ඉන්න අල එවුන්ටත් ඉගෙන ගන්න දෙන්නෙ නෑ. කොන් කරනව. අරව මේව. මුන්ට නම් මගෙන් කිසිම සමාවක් නෑ. මතකනෙ අර කැලණියෙ වේසාවියො ටික?ඕකුන්ට හොඳ වැඩේ අනුන්ට ඉගෙන ගන්න වට වල කපනවට... අපේ සල්ලි වලින් නිකන් ඉගෙන ගන්නවා මදිවට අනුන්ට ඉගෙන ගන්න දෙන්නෙත් නැහැ..

ඔව් බන් මේ පරයෝ නිසා ඉගෙන ගණන් එකෙක්ට ඉගෙන ගන්නත් නැහැ..ඔකුන් කැම්පස් ඇතුලෙ ඉන්න අල එවුන්ටත් ඉගෙන ගන්න දෙන්නෙ නෑ. කොන් කරනව. අරව මේව. මුන්ට නම් මගෙන් කිසිම සමාවක් නෑ. මතකනෙ අර කැලණියෙ වේසාවියො ටික?![]()


මූ නිසා තමා අද වෙනකම් ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි උනේ නැත්තෙ.. කෝටි ගණනින් රටේ මුදල් චීනය රුසියාව (වැඩිය ඕන නැ ඉන්දියාව බංග්ලාදේශය ) වගේ රටවල් වලට වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් ඇදිලා යන්නෙ. අද වෙනකොට ලංකාවේ එහෙම පෞද්ගලික විශ්වවිද්‍යාල තිබුනා නම් ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය මීට වඩා ගුණාත්මක මට්ටමකට එන එන්න තිබුනා.. මෙහෙම එවුන් උපදින්නෙ රටේ කරුමෙට..
ඔව් බන් මේ පරයෝ නිසා ඉගෙන ගණන් එකෙක්ට ඉගෙන ගන්නත් නැහැ..
මුන්ට ඕන මුන් විතරක් degree ගන්න.. අනික් උන් ඔකොම කුලී වැඩ කරන් මුන්ට මහත්තය නෝනා කියන් ඉන්න..![]()
ඕකුන් ඊට පස්සේ රජයේ සේවයට ගියාම එතනත් හැමදාම ස්ට්‍රීක්..රටට බරක් වෙන කාලකන්නි බන්
ඔය කාලකන්නියෝ ඔය තරමට රජයේ රස්සා ඉල්ලන්නෙ රටට ආදරේට නෙමෙයි බන්.. නිකම් ඉදලා අයිස් ගහලා පඩි ගන්න පුලුවන් නිසා.. අවුරුදු 25 ක් 30ක් නිකම් පින් බත් ගිලිනවට පඩි ගෙවනවා මදිවට තව පැන්ශොන් එකකුත් ගෙවන්න වෙලා.ඕකුන් ඊට පස්සේ රජයේ සේවයට ගියාම එතනත් හැමදාම ස්ට්‍රීක්..
වැඩ නොකර හැම දේම මහන්සි නොවී ස්ට්‍රීක් කරලා ලබා ගන්න හදන්නේ...
ඔව් ඊට පස්සේ පුළුවන් නම් රට පනින්න බලන්නේ.. පැන ගන්න බැරි උන් ටික තම මෙහෙ ඉන්නේ ස්ට්‍රික් කර කර.. හැබය් කතාවනම් රටට අදරෙටලු..ඔය කාලකන්නියෝ ඔය තරමට රජයේ රස්සා ඉල්ලන්නෙ රටට ආදරේට නෙමෙයි බන්.. නිකම් ඉදලා අයිස් ගහලා පඩි ගන්න පුලුවන් නිසා.. අවුරුදු 25 ක් 30ක් නිකම් පින් බත් ගිලිනවට පඩි ගෙවනවා මදිවට තව පැන්ශොන් එකකුත් ගෙවන්න වෙලා.