වැස්සට_කැම්පස්_යාම.

Status
Not open for further replies.

SIC

Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    Report kra 😊 eka eka manasika mattam wala minissu innawane ,ekata krnna deyk na 😓 ,adminla dangnna oni itin report krmawat blala me wage dewal ain krnna, ahemt ain krnna bainm api me wage site walin ain wela inna oni 👍
     
    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    අපිටනම් මාසෙකට සැරයක් ඩේට් වෙන්නෙත් නෑ. දරු පැසක් තියන් මාස දහයක් ඉන්නෙත් නෑ. අපේ අස්ථි සැහැල්ලුත් නෑ. දරුවන්ට මව් කිරි දෙන්නෙත් නෑ. මසල් බුරුල්ත් නෑ. ඉතින් ඔය රෙද්දෙ සමානාත්මතාවය ඕනෙත් නෑ.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Report kra 😊 eka eka manasika mattam wala minissu innawane ,ekata krnna deyk na 😓 ,adminla dangnna oni itin report krmawat blala me wage dewal ain krnna, ahemt ain krnna bainm api me wage site walin ain wela inna oni 👍

    ලොකු දෙයක් රිපෝට් කරපු එක බං.:rofl: උබ අයින් වෙන්න එපා බ්‍රෝ, එතකොට අපේ ආතල් කුඩු නේ:rofl::rofl:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    19225607_1020458631427918_2811427770175568549_n.jpg
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මෙතනදී මොකද මේ අයට අමාත්‍යාංශය ඇතුලට එන්න දුන්නෙ. එන්න කලින්ම කඳුලු ගෑස් වතුර ගහල පැන්නුවෙ නැත්තෙ. මේ පාර එහෙම උනේ නැත්තෙ මේකත් රාජිතයගෙ ප්ලෑන් එකක් නිසා. මුන්ට ඇතුලට එන්න දීල රාජිතයා ගැස්සෙව්ව. එලියෙ ඉන්න සෙට් එකකට ගැහුවොත් කේස් නෙ. අනික ගේට්ටුව කැඩිල තියන විදියෙන් පේනව කඩල නෙමෙයි මුන් එන්න කලින්ම ඇණ බුරුල් කරල එන්න ලේසි වෙන්න හදල කියල. මෙතනත් ඉතින් කැම්පස් ගිය උන් එක්ක පර්සනල් ඇරියස් තියන උන්ට මේක රජ මඟුල්. කල දුටු කළ වල ඉහගන්.
    එහෙමවත් කියමු නේද බං :lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    REPORTED :no::dull:

    වැස්සකට කැම්පස් තියා ඉස්කොලේකටවත් ගියේ නැති උන්වත් මෙහෙම කෙල්ලෙක්ගෙ පොටෝ දාල සක්කිලි කතා කියන්නේ නැ :dull:

    නිළියකට බඩුවකට ඕන මගුලක් .මොනවා වුනත් මේ ඉන්නේ සාමාන්‍ය කෙල්ලෙක් නේ .අනික කරදරයක් වෙලා ...

    (කරදරේ ඉල්ලන් දාගත්ත එකක් වුනත් )
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    ඕකුන්ට හොඳ වැඩේ අනුන්ට ඉගෙන ගන්න වට වල කපනවට... අපේ සල්ලි වලින් නිකන් ඉගෙන ගන්නවා මදිවට අනුන්ට ඉගෙන ගන්න දෙන්නෙත් නැහැ..
     
    dkthisara

    Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    Ubage post saha coomet beluwama terenawa ubata mokak hari manasika aulak thiyanabawa paw bn uba.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මරුසිරා;21845572 said:
    REPORTED :no::dull:

    වැස්සකට කැම්පස් තියා ඉස්කොලේකටවත් ගියේ නැති උන්වත් මෙහෙම කෙල්ලෙක්ගෙ පොටෝ දාල සක්කිලි කතා කියන්නේ නැ :dull:

    නිළියකට බඩුවකට ඕන මගුලක් .මොනවා වුනත් මේ ඉන්නේ සාමාන්‍ය කෙල්ලෙක් නේ .අනික කරදරයක් වෙලා ...

    (කරදරේ ඉල්ලන් දාගත්ත එකක් වුනත් )

    :rofl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    උන්ගෙ හරි වැරැද්ද කෙසේ වෙතත් මනුස්සයෙක්ට කතා කරන්න ඉගෙන ගනින්. අම්මා කෙනෙක්ගෙන් නේ උබත් ජාතක වෙන්න ඇත්තෙ?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    Report kra 😊 eka eka manasika mattam wala minissu innawane ,ekata krnna deyk na 😓 ,adminla dangnna oni itin report krmawat blala me wage dewal ain krnna, ahemt ain krnna bainm api me wage site walin ain wela inna oni 👍

    මේවා මකන්නේ මොකටද? අපිටත් අපේ අදහස් කියන්න යුක්තියක් නෑද්ද? ජනදිපතිට රාජිතට කුණුහරපෙන් බනින්න ෆොටෝ එඩිට් කරන්න හොඳය් තොපි අන්තරේ පොන්නයන්ට..

    මේ වගේ වෙසියෙක් රජයේ දේපළ වලට හානි කරලා රජයේ ඉස්පිරිතලෙන්ම නිකන් අපේ සල්ලි වලින් බෙහෙත් දාගන්න කොට එකට කතා කලාම වැරදි.. ඒවා මකන්න ඕන ලු... ඔය රජයේ ඉස්පිරතලේ වැඩ කරන ස්ට්‍රික් කරන උනුත් ඉගෙන ගත්තේත් දැන් පඩි ගන්නේත්
    අපේ සල්ලි වලින්..

    ඔය වෙසියෝ campus යන්නේ ඉගෙන ගන්න නෙමෙය් අරු කිව්වා වගේ අන්තරේ එක එකාගේ කටට ගන්නය්, උන් කියන විදියට ගිහින් රජයේ දේපල හානි කරන්නය් තමා...

    මේක මකුවොත් මේ වගේ 1000 දානවා.. මුන්ට විතරය් එක එකාට බනින්න හොඳ.. අනික් ඒවා මකන්න ඕන.. තෝ යන්න නෙමෙය් තෝව එළකිරි එකෙන් පන්නන ඕන.. අන්තරේ පොන්නය
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Picketing karala thamange wirodaya pennana puluwan
    Namuth rate jathika depola walata haani karanna kisima kenkta aithiyak naha
    Privet sector eke wage mona hari naha kiyapu gaman rajaye ayathana walata labenne naha government procurement proceeding eka ahuwamath epa wenawa
    E hinda amaruwen labuna jathika sampath surakinna one rate hama purawasiyekma
    Eka iskolen as wela campus giyama amathaka wena kaalakanninta galapen prathikaara police deela tiyenawa
    Waraddata danduwam denna ganu pirimi bedayak tiyenna baha
    Udgoshaneta ekamuthuwa sahabagi unanam eke prathipalath e widiyata bukthi windinna wena bawa danagenane enna atte.
    E hinda umbala methana randu wela therumak naha
    Kohomath prachanda lesa hasirenawanan police gahanawa
    Aniwaryen gahanna one kiyana eka thama mage mathayath
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උන්ගෙ හරි වැරැද්ද කෙසේ වෙතත් මනුස්සයෙක්ට කතා කරන්න ඉගෙන ගනින්. අම්මා කෙනෙක්ගෙන් නේ උබත් ජාතක වෙන්න ඇත්තෙ?

    අනිවා බං. ලොල්_සීන් හිතන් උන්නේ ඌ අලි පුකෙන් ආව කියල. හාද:rofl::P
     
    • Like
    Reactions: S.Akalanka

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ඕකුන්ට හොඳ වැඩේ අනුන්ට ඉගෙන ගන්න වට වල කපනවට... අපේ සල්ලි වලින් නිකන් ඉගෙන ගන්නවා මදිවට අනුන්ට ඉගෙන ගන්න දෙන්නෙත් නැහැ..
    ඔකුන් කැම්පස් ඇතුලෙ ඉන්න අල එවුන්ටත් ඉගෙන ගන්න දෙන්නෙ නෑ. කොන් කරනව. අරව මේව. මුන්ට නම් මගෙන් කිසිම සමාවක් නෑ. මතකනෙ අර කැලණියෙ වේසාවියො ටික? :angry:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    ඔකුන් කැම්පස් ඇතුලෙ ඉන්න අල එවුන්ටත් ඉගෙන ගන්න දෙන්නෙ නෑ. කොන් කරනව. අරව මේව. මුන්ට නම් මගෙන් කිසිම සමාවක් නෑ. මතකනෙ අර කැලණියෙ වේසාවියො ටික? :angry:
    ඔව් බන් මේ පරයෝ නිසා ඉගෙන ගණන් එකෙක්ට ඉගෙන ගන්නත් නැහැ..
    මුන්ට ඕන මුන් විතරක් degree ගන්න.. අනික් උන් ඔකොම කුලී වැඩ කරන් මුන්ට මහත්තය නෝනා කියන් ඉන්න.. :rofl::rofl:

    ඔකුන්ගේ ඔක්කොම පන්ති තහනම් කරලා අලාබහානි වෙච්ච දෙපලට වන්දි ගෙවන්න කියල උසාවි දාන්න තියෙන්නේ
     
    Last edited:

    lokka123

    Junior member
  • Aug 6, 2012
    201
    20
    18
    මූ නිසා තමා අද වෙනකම් ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි උනේ නැත්තෙ.. කෝටි ගණනින් රටේ මුදල් චීනය රුසියාව (වැඩිය ඕන නැ ඉන්දියාව බංග්ලාදේශය ) වගේ රටවල් වලට වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් ඇදිලා යන්නෙ. අද වෙනකොට ලංකාවේ එහෙම පෞද්ගලික විශ්වවිද්‍යාල තිබුනා නම් ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය මීට වඩා ගුණාත්මක මට්ටමකට එන එන්න තිබුනා.. මෙහෙම එවුන් උපදින්නෙ රටේ කරුමෙට..
     
    lokka123

    Junior member
  • Aug 6, 2012
    201
    20
    18
    ඔව් බන් මේ පරයෝ නිසා ඉගෙන ගණන් එකෙක්ට ඉගෙන ගන්නත් නැහැ..
    මුන්ට ඕන මුන් විතරක් degree ගන්න.. අනික් උන් ඔකොම කුලී වැඩ කරන් මුන්ට මහත්තය නෝනා කියන් ඉන්න.. :rofl::rofl:

    රටට බරක් වෙන කාලකන්නි බන්
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    රටට බරක් වෙන කාලකන්නි බන්
    ඕකුන් ඊට පස්සේ රජයේ සේවයට ගියාම එතනත් හැමදාම ස්ට්‍රීක්..
    වැඩ නොකර හැම දේම මහන්සි නොවී ස්ට්‍රීක් කරලා ලබා ගන්න හදන්නේ...
     
    lokka123

    Junior member
  • Aug 6, 2012
    201
    20
    18
    ඕකුන් ඊට පස්සේ රජයේ සේවයට ගියාම එතනත් හැමදාම ස්ට්‍රීක්..
    වැඩ නොකර හැම දේම මහන්සි නොවී ස්ට්‍රීක් කරලා ලබා ගන්න හදන්නේ...
    ඔය කාලකන්නියෝ ඔය තරමට රජයේ රස්සා ඉල්ලන්නෙ රටට ආදරේට නෙමෙයි බන්.. නිකම් ඉදලා අයිස් ගහලා පඩි ගන්න පුලුවන් නිසා.. අවුරුදු 25 ක් 30ක් නිකම් පින් බත් ගිලිනවට පඩි ගෙවනවා මදිවට තව පැන්ශොන් එකකුත් ගෙවන්න වෙලා.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    ඔය කාලකන්නියෝ ඔය තරමට රජයේ රස්සා ඉල්ලන්නෙ රටට ආදරේට නෙමෙයි බන්.. නිකම් ඉදලා අයිස් ගහලා පඩි ගන්න පුලුවන් නිසා.. අවුරුදු 25 ක් 30ක් නිකම් පින් බත් ගිලිනවට පඩි ගෙවනවා මදිවට තව පැන්ශොන් එකකුත් ගෙවන්න වෙලා.
    ඔව් ඊට පස්සේ පුළුවන් නම් රට පනින්න බලන්නේ.. පැන ගන්න බැරි උන් ටික තම මෙහෙ ඉන්නේ ස්ට්‍රික් කර කර.. හැබය් කතාවනම් රටට අදරෙටලු..
    රට යන්නෙත් මෙහෙ අවරුදු ගණන් ආණ්ඩුවේ ජොබ් එකේ නිවාඩු දාල.. 55 පැන්නම රට හිටියත් ලංකාවේ විශ්‍රාම වැටුපත් ගන්න.. ඔන්න රටට ආදරේ
     
    Last edited:
    Status
    Not open for further replies.