වැස්සත් එක්ක පොඩියට.

jiwithe prashna

Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    චියර්ස් ලමයි.

    12554.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    මටනම් වෙරි වෙනව. වතුර බීපන් හොදට මොක බිව්වත් එතකොට පහුවදාට අමාරු නෑ.
    මම Special එක ගෙනත් ගැහුවා දවස් දෙකක් ඔලුවෙ කැක්කුම තව තව එක එක ජාති ගෙනත් ගැහුවා ඔක්කොම අමු Sprit රහක් එන්නේ එපා ම වෙනවා
    බැරිම තැන Lion Strong එක තමා පාවිච්චිය
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    මම Special එක ගෙනත් ගැහුවා දවස් දෙකක් ඔලුවෙ කැක්කුම තව තව එක එක ජාති ගෙනත් ගැහුවා ඔක්කොම අමු Sprit රහක් එන්නේ එපා ම වෙනවා
    බැරිම තැන Lion Strong එක තමා පාවිච්චිය
    මට බියර් සෙට් වෙන්නෙ නෑ නිකන් බඩ පිරෙනව විතරයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    මට බියර් සෙට් වෙන්නෙ නෑ නිකන් බඩ පිරෙනව විතරයි.
    ලංකාවේ ගහන්න එකක් නැති නිසා බියර් ගහනවා
    Imported කියලා bar වල තියෙන ඒවා බොන්න බය නිසා🤣
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    IMG-5926.jpg

    Onna hanawanam. bothal 6k beela pahuwadata ganakwat naha. pattama brand ekak 😍
    ඔව්ව බොන්න සල්ලි නෑ

    ලංකාවේ ගහන්න එකක් නැති නිසා බියර් ගහනවා
    Imported කියලා bar වල තියෙන ඒවා බොන්න බය නිසා🤣
    මේ ලගඩි එකෙක් ගෙනත් විස්කියක් බිව්ව. දෙන්න එක්ක ලීටරයක් ගහලත් මෙලෝ හුත්තක් වැදුනෙ නෑ ටේස්ට් එකත් අවුල්. මෙහෙ පෙරපු එකක්ද මන්ද.
    ------ Post added on Nov 1, 2023 at 5:45 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    ඔව්ව බොන්න සල්ලි නෑ

    මේ ලගඩි එකෙක් ගෙනත් විස්කියක් බිව්ව. දෙන්න එක්ක ලීටරයක් ගහලත් මෙලෝ හුත්තක් වැදුනෙ නෑ ටේස්ට් එකත් අවුල්. මෙහෙ පෙරපු එකක්ද මන්ද.
    ------ Post added on Nov 1, 2023 at 5:45 PM
    ලංකාවේ Imported කියලා තියෙන අරක්කු බොන්න එපා වැරදිලාවත්
    ඔක්කොම මෙහෙ හොරට ගහන ඒවා බන් වකුගඩු ඉවරයි🥺
    මම එකයි Test කරන්න වත් ලංකාවේ Imported කියලා තියෙන Liquor බොන්නේ නැත්තේ
     
    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    766
    493
    63
    ලංකාවේ Imported කියලා තියෙන අරක්කු බොන්න එපා වැරදිලාවත්
    ඔක්කොම මෙහෙ හොරට ගහන ඒවා බන් වකුගඩු ඉවරයි🥺
    මම එකයි Test කරන්න වත් ලංකාවේ Imported කියලා තියෙන Liquor බොන්නේ නැත්තේ
    kohomada denaganne
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    kohomada denaganne
    දැන ගන්න විදියක් නැහැ බං
    ලංකාවේ Liquor ගෙන්වන්න Permit තියෙන එවුන් ම තමා ඔය හොර අරක්කු ගෙමේ ඉන්නේ

    මම දන්න යාලුවෙක් රට ඉදලා එනකොට ගෙනාවොත් බොනවා නැත්නම් ලංකාවේ වෙන පාර්ටි වල සෙට් වෙන Foreign Liquor කියන ඒවා බොන්නේ නැහැ
    සමහර වෙලාවට ඉතාලියේ ඉදලා ලන්කාවට එන බඩු පෙට්ටි වල තියෙන අරක්කුත් හොරකම් කරලා විකුණනවා මේවා බොන එකත් පට්ටම රිස්කි ලංකාවෙන් උස්සන බව දැන ගෙන අරක්කු වලට වස කවලම් කරලා ලංකාවට ඒවනවා එහෙම එකක් බීලා 8 දෙනෙක් මැරුණා
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ලංකාවේ ගහන්න එකක් නැති නිසා බියර් ගහනවා
    Imported කියලා bar වල තියෙන ඒවා බොන්න බය නිසා🤣

    Rockland DD try karapan. Muu oya daala thiyena ekath hondayi. Danna kenek genapu ekak arenna oya wedding party anam manam okkoma wala set wenne puropuwa thama.
     
    • Like
    Reactions: lankalk