වැස්සද උඹලට

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,760
    28,116
    113
    කොහොමද බන් උඹලට වැස්ස එහෙම..මෙහෙටනම් මහ රෑ 12 ඉඳන් මේ වෙනකම්ම (6.34පීම්) වැස්ස.. :sorry:



    වැස්ස වලාහක දෙවියනි..අප ජලජ ජීවින් නොවන බව කරුණාවෙන් සලකන්ඩ :dull:


    කොහොමද මේ වගේ වහින වෙලාවකට උණු උණු පොල් රොටියකුයි,හොඳ ලුනු මිරිසකුඉ තිබ්බනම්..ටයිප් කරද්දිත් කෙල ඉනුවා.. :P


    BrdYqvSCMAAZF0T.jpg
     
    Last edited: