කොහොමද බන් උඹලට වැස්ස එහෙම..මෙහෙටනම් මහ රෑ 12 ඉඳන් මේ වෙනකම්ම (6.34පීම්) වැස්ස.. 

වැස්ස වලාහක දෙවියනි..අප ජලජ ජීවින් නොවන බව කරුණාවෙන් සලකන්ඩ
කොහොමද මේ වගේ වහින වෙලාවකට උණු උණු පොල් රොටියකුයි,හොඳ ලුනු මිරිසකුඉ තිබ්බනම්..ටයිප් කරද්දිත් කෙල ඉනුවා..
Last edited:


