වැස්සියෙක්ටවත් ඉන්න දෙන්නේ නැද්ද
source http://tinyurl.com/npfo2u3
{ලංකාවේ මිනිස්සුන්ට දැන් එන්න එන්නම මොල් අමාරුව වැඩි වෙනවා,අනේ මන්දා මුන්ගේ මොලවල තියන සෙක්ස් ඇසිඩ් ගහලා හෝදන්න ඕනා}

එළ වැස්සියකට ලිංගික අතවර කළ 40 හැවිරිදි පුද්ගලයෙකු පොලීස් අත්අඩංගුවට
ගෙවත්ත බැද සිටි එළ ගවයෙකුව සොරකම් කරගෙන ගොස් එම සතාට ලිංගික හිංසාවක් කළ බව කියන අයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව පුත්තලම පොලීසිය කියයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කොට්ටුකච්චිය - ගල්කුලම,කන්දයාය ප්රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකුවය.ඔහු විවාහකයෙකු බවත්,දරුවන් දෙදෙනෙකු සිටින බවත් පොලීසිය කියයි.

තම ගෙවත්තේ බැද සිටි එළ වැස්සියව හොර රහසේ ලදු කැලෑවකට ගෙන ගොස් සැකකරු විසින් ලිංගික පීඩාවක් සිදු කර ඇති බවට ගල්කුලම - කන්දයාය පදිංචි 66 හැවිරිදි කාන්තාවක් පුත්තලම පොලීසියට පැමිණිලි කරමින් පවසා ඇත.ඒ අනුව සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු පැමිණිලිකාරියගේ අසල්වැසියෙකි.

ලිංගික හිංසනයට පත්ව ඇති එළ ගවයා රෝගී තත්ත්වයෙන් පසුවන බවද පැමිණිලිකාරිය පොලීසිය හමුවේ පවසා ඇත.සැකකරු පුතතලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.පුත්තලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.

source http://tinyurl.com/npfo2u3
{ලංකාවේ මිනිස්සුන්ට දැන් එන්න එන්නම මොල් අමාරුව වැඩි වෙනවා,අනේ මන්දා මුන්ගේ මොලවල තියන සෙක්ස් ඇසිඩ් ගහලා හෝදන්න ඕනා}

එළ වැස්සියකට ලිංගික අතවර කළ 40 හැවිරිදි පුද්ගලයෙකු පොලීස් අත්අඩංගුවටගෙවත්ත බැද සිටි එළ ගවයෙකුව සොරකම් කරගෙන ගොස් එම සතාට ලිංගික හිංසාවක් කළ බව කියන අයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව පුත්තලම පොලීසිය කියයි.