වැස්සේ ආරක්ෂාකාරීව වාහනය එලවන්න ඕනි අයට

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    tx bro
    tx bro
    very useful thread :)
    tx bro :cool:
    වතුරවලවල් ගැන නම් කියන්න තියෙන්නෙ සමහරු වතුරවලවල් හොයාගෙනම ගිහින් වතුර විසිවෙන්න වාහනේ පදවනවා.

    :dull: එහෙම උනුත් ඉන්නවා තමයි.
     

    lakmal8888

    Active member
  • Jan 28, 2013
    642
    213
    43
    Ow bun Dan me maha wasse awe car eke wiper admit windscreen eka thel wage melo manual penne ne anik wahanawala head light wadunama shampo tikka danna oni since ten wash ekata
     
    • Like
    Reactions: Mr.Tom

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ++


    7) වාහන අතර පරතරය වෙනදට වඩා තියාගන්න. මොකද ඉස්සරහින් යන වාහන නවතිනව කියලා වැස්ස වෙලාවට පේනවා අඩුයි. නිකං ගිහින් තවත් එකක පස්ස ඉබින්න ඕනි නෑනේ. ඒ නිසා පරතරය ටිකක් වැඩි පුර තියාගන්න.

    bike wegen igillila apawa pasu kara wahana atara gap ekata piwisa dadas ga break gasai.

    mata dana gnna one me welawata uge jathake amateemata amatarawa kalahaki deyaki
     

    Dadabbaraya

    Member
    Aug 31, 2015
    183
    24
    0
    නියමයි සහෝ. අර "වාහන වල දෝශ සෙවීමේ සටහන්" Thread එක දැන් පේන්න නෑනෙ. කොල්ලො පරන වාහන විකුනලා හයිබ්‍රිඩ් අරගෙනද?

    Rep දෙන්න බෑ කියන්නෙ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    TFS mcn..
    11.gif
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,442
    2,248
    113
    Sri Lanka
    peredath bike karayek anna pitipassen awith mama nawaththan ennakota.
    wessa nisa penuneth ne hariyatama kawuda kiyala
    u yanna giya
    hoda welawata poddak hirila witharai