වැස්සේ උබලා මොකද බන් කරන්නේ අද

nitrox

Well-known member
  • Dec 24, 2013
    1,986
    393
    83
    Nucleur weapon එකක් ටෙස්ට් කළා.

    oppenheimer-cillian-murphy-2.jpg
    එජකුලෙට් උනාද 😂
     

    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    බයිටුත් හරි සැන්ඩිත් හරි. කෝ බෝතලෙ එතකොට
    ඔබ පවසන්නේ පිපාසයට පානය කරන වතුර බෝතලයක් ගැනද? එය නම් එයද අප ලබාදෙන්නම්..
     
    • Haha
    Reactions: Nidarshana_k