බණ භාවනා කරන්නට මෙතරම් හොද දවසක් කොහෙද සහෘදය? එන්න මේ පළතුරු කන්න, මේ බීම බොන්න. අපි කතා කරමු ධර්මය ගැන.ජීවිතයේ අනිත්‍යය මෙනෙහි කරන්න.
අකුසලය ද මේ වැස්ස වැනිය.
ade wassa dawas walta pizza kanna hitenwa neh. math me hituwa witaraiPizza ekak kanna kiyala baluwe

Ow negitta gaman cheese wakerna pizza ekak mawila dekkaade wassa dawas walta pizza kanna hitenwa neh. math me hituwa witarai![]()
අවුරුදු 40 පැනලා නේද තාම ට්රැක්ටරය පදිනවා ද තනියමathe gahanawa
අවුරුදු 40 පැනලා නේද තාම ට්රැක්ටරය පදිනවා ද තනියම![]()
![]()
යෙප් යෙප්@Hyaenidae වහිනවා නේ.
කොහෙද බන් අනිත්‍ය, පට්ට ආතල් න්හ් වැස්ස..ජීවිතයේ අනිත්‍යය මෙනෙහි කරන්න.
අකුසලය ද මේ වැස්ස වැනිය.
මම මේ කුරුණෑගල කිට්ටුව ඉන්නේ.. වහිනකොට උබව මතක් උනා.යෙප් යෙප්
wasse order karanna hithenawada bun?n udeta maggi kaawe.Pizza ekak kanna kiyala baluwe

ටවුමට තදට වහිනව. මෙහෙට එච්චර නෑ ඒත් තෙමෙන්න වහිනවමම මේ කුරුණෑගල කිට්ටුව ඉන්නේ.. වහිනකොට උබව මතක් උනා.
බයිටුත් හරි සැන්ඩිත් හරි. කෝ බෝතලෙ එතකොටබණ භාවනා කරන්නට මෙතරම් හොද දවසක් කොහෙද සහෘදය? එන්න මේ පළතුරු කන්න, මේ බීම බොන්න. අපි කතා කරමු ධර්මය ගැන.