වැස්ස කොහොමද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,258
    100,022
    113
    පදින්චිය වෙනස් කරා ඉතිම් හෝමගමට ;-)
    යසයි යසයි ඒක තමා මේ මහපොළව කම්පා වෙලා අනෝරා වැසි වසින්නෙ. කෙසෙල් වගාවත් කැලේට යන්න ඇති නෙ. එක්කො ලොකේශන් දාපන් ගිහින් බලල එන්න.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔව් මේ අවස්තාවේ හෝමාගම ප්‍රදෙශයට මි ලි 50 ක පමන වර්ශාවක් ඇද හැලෙනවා.

    ඒ සමග, මද සුලන් තත්වයක්ද ඇතිවී තිබෙනවා.

    පාරෙ වතුර මිදුල උඩින් ගලා යනවා.

    මම බලන් ඉන්නවා
    ඔය මහත්තය කාලගුණ දෙපාර්තුමේන්තුවෙද වැඩ කරන්නෙ 😊
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,413
    1
    32,083
    113
    - උඩරට -
    ගිය සතියම වැස්සා එක දිගට
    හවස 4 න් පස්සේ තදටම වහිනවා පාන්දර වෙනකම්ම.
    අකුණු නම් නෑ.
    වතුර හෝ ගාලා එනවා..
    පොඩ්ඩක් සීතලයි හරිම ආසයි වහිනකොට 🤩
    කරන්ට් එකත් නැති උනා නම් තවත් මරු 🤩
    - මාතලේ -
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඝන හීතල වන්නියක ඉඳන් පොඩ්ඩක් කඩපොළක් තියන දිහාකට ආවම කොහොමද ෆීල් වෙන්නේ අය්යන්ඩි ........ 😊😊

    සැක් තලවතුගොඩ තරම් ගතියක් නෑ බන්. :(

    Tho Homagama koheda? :oo: :shocked:
    Magammana 🥲
    ------ Post added on Nov 8, 2021 at 1:13 AM
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    me *ukana wassa kawada iwara weyida masayak thisse chuchura wahinawada koheda wada ehmpitinama anatha kala

    mehema wassama ilagata niyagayak putho enno me wag wassak anithimata mathaka 2012 wage
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,764
    113
    දෙහිවල
    අද උදෑසන සිට දෙහිවල ප්‍රදේශයට සැලකියයුතු වර්ෂාපතනයක් ඇදහැලෙනවා.
    පුරහල ප්‍රදේශය අවට අහස ගණ වලාකුළුවලින් බරව පවතිනවා.

    මාණ්ඩලික වාර්තාකරු - වෝල්ටර් වයිට්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,839
    1
    60,695
    113
    Mother Earth
    මිලි මීටර 89ක වර්ෂාපතනයක් ඇද හැළෙයි. රෑද දවල්ද කියා හඳුනා ගැනීමට ඔරලෝසුවක් භාවිත කළ යුතුය. අධික සීතල නිසා මුළු දවසේම පයිය නැග ඇත. එහෙත් අතේ ගැසීමට රුචියක් ඇතිවන්නේ නැත. - අනුරාධපුර