වැස්ස ගැන රතු නිවේදනයක් නිකුත් කරයි⛔

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    බස්නාහිර,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඉදිරි පැය 24 තුර තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

    ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්මවූ වැසි ඇද හැළෙන බව ද නිවේදනය කරයි.

    image_7e01c8e053.gif

    https://www.lankadeepa.lk/news/වැස්ස-ගැන-රතු-නිවේදනයක්-නිකුත්-කරයි/101-632939
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,993
    152,996
    113
    ලක්දිව කාලගුණ විජ්ජාවෙන් කිව්වනම් එහෙනම් ඉදිරි පැය 24 දි හොදටම පායාවි. 🤭 ලංකාවෙ සත පහකට තියා සතේකටවත් වැඩක් නැති අජූතම දෙපාර්තමේන්තුව. බිල්ඩිමේ ජනේලෙන් එළිය බලලා කාලගුණ වාර්ථාව කියන ලෝකයේ එකම කාලගුණ දෙපාර්තමේන්තුව.🥴 ලෝකෙටම එකයි. අපරාදේ මුන්ට පඩි ගෙවන්න යන සල්ලි. 🤬
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,476
    100,562
    113
    පුදුමේ කියන්නේ හරියටම දිස්ත්‍රික් මායිම් දිගේ Low risk High risk වෙන්වෙලා තියන හැටි. පුදුමයි අමුතු වැස්සක්.... :unsure:
    මේ එහෙම කෝචොක් කරන්න එපා අපේ තාස්සනයට
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ලක්දිව කාලගුණ විජ්ජාවෙන් කිව්වනම් එහෙනම් ඉදිරි පැය 24 දි හොදටම පායාවි. 🤭 ලංකාවෙ සත පහකට තියා සතේකටවත් වැඩක් නැති අජූතම දෙපාර්තමේන්තුව. බිල්ඩිමේ ජනේලෙන් එළිය බලලා කාලගුණ වාර්ථාව කියන ලෝකයේ එකම කාලගුණ දෙපාර්තමේන්තුව.🥴 ලෝකෙටම එකයි. අපරාදේ මුන්ට පඩි ගෙවන්න යන සල්ලි. 🤬
    නුවර කුණ්ඩාසලේ. අපේ පැත්ත ට නන් හෙන සීතල හුළඟක් හමනවා.ඒ කියන්නේ වැස්ස එනවා වගේ
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ලක්දිව කාලගුණ විජ්ජාවෙන් කිව්වනම් එහෙනම් ඉදිරි පැය 24 දි හොදටම පායාවි. 🤭 ලංකාවෙ සත පහකට තියා සතේකටවත් වැඩක් නැති අජූතම දෙපාර්තමේන්තුව. බිල්ඩිමේ ජනේලෙන් එළිය බලලා කාලගුණ වාර්ථාව කියන ලෝකයේ එකම කාලගුණ දෙපාර්තමේන්තුව.🥴 ලෝකෙටම එකයි. අපරාදේ මුන්ට පඩි ගෙවන්න යන සල්ලි. 🤬

    Salli yn na bn. International satellite wlin dena ewa thma kynne
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    නුවර කුණ්ඩාසලේ. අපේ පැත්ත ට නන් හෙන සීතල හුළඟක් හමනවා.ඒ කියන්නේ වැස්ස එනවා වගේ
    ගාල්ලට නම් උදේ ඉදන් වහිනවා හොදටම ගංවතුර ගලයි අදනම් 🥲
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,993
    152,996
    113
    ගාල්ලට නම් උදේ ඉදන් වහිනවා හොදටම ගංවතුර ගලයි අදනම් 🥲
    කඩින් කඩ වහිනවා, හැබැයි තද හුළගක් නම් තියෙනවා අද දවස තිස්සෙම. මාත් ගාල්ලෙ.:yes:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :ROFLMAO: පොඩි කාලෙ ඉදන් හැමදාම හවසට ඇහෙන නිවුස් එක..

    බස්නාහිර,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඉදිරි පැය 24 තුර තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.