පට්ට අව්ව යකෝ සති දෙකකින් විතර පස්සේ fan එකත් දැම්ම
Gwynbleidd Well-known member Aug 7, 2020 11,895 22,235 113 Kaer Morhen thewitcher.com May 12, 2023 #41 පට්ට අව්ව යකෝ සති දෙකකින් විතර පස්සේ fan එකත් දැම්ම Reactions: NRTG, Stimulus mind and pramodh87
pramodh87 Well-known member Oct 11, 2007 3,913 10,262 113 May 12, 2023 #42 Stimulus mind said: ලක්දිව කාලගුණ විජ්ජාවෙන් කිව්වනම් එහෙනම් ඉදිරි පැය 24 දි හොදටම පායාවි. ලංකාවෙ සත පහකට තියා සතේකටවත් වැඩක් නැති අජූතම දෙපාර්තමේන්තුව. බිල්ඩිමේ ජනේලෙන් එළිය බලලා කාලගුණ වාර්ථාව කියන ලෝකයේ එකම කාලගුණ දෙපාර්තමේන්තුව. ලෝකෙටම එකයි. අපරාදේ මුන්ට පඩි ගෙවන්න යන සල්ලි. Click to expand... Reactions: NRTG and Stimulus mind
Stimulus mind said: ලක්දිව කාලගුණ විජ්ජාවෙන් කිව්වනම් එහෙනම් ඉදිරි පැය 24 දි හොදටම පායාවි. ලංකාවෙ සත පහකට තියා සතේකටවත් වැඩක් නැති අජූතම දෙපාර්තමේන්තුව. බිල්ඩිමේ ජනේලෙන් එළිය බලලා කාලගුණ වාර්ථාව කියන ලෝකයේ එකම කාලගුණ දෙපාර්තමේන්තුව. ලෝකෙටම එකයි. අපරාදේ මුන්ට පඩි ගෙවන්න යන සල්ලි. Click to expand...
Nu1Dnk Well-known member Jan 23, 2010 10,216 2,433 113 43 In our own place..... May 12, 2023 #43 අනාවැකි වලට ලක්දිව පොඩි වැඩී කියලයි මම නම් හිතන්නෙ. යන්තන් මජ්ජම කඳුකරේ ඇරෙන්න අනික් ටික සාපේක්ෂව තැන්න ගතියනෙ. එහෙන් ආව මෙහෙන් ගියා වගේ තමයි නේ. Reactions: Stimulus mind and NRTG
අනාවැකි වලට ලක්දිව පොඩි වැඩී කියලයි මම නම් හිතන්නෙ. යන්තන් මජ්ජම කඳුකරේ ඇරෙන්න අනික් ටික සාපේක්ෂව තැන්න ගතියනෙ. එහෙන් ආව මෙහෙන් ගියා වගේ තමයි නේ.
rockmon Well-known member Jul 31, 2017 3,527 3,933 113 May 12, 2023 #44 mey wage rajaye aayathana wahala danna one. kisima wadak na google eken weather check kraganna eka hoadi Reactions: Sen-lu, Stimulus mind and NRTG
mey wage rajaye aayathana wahala danna one. kisima wadak na google eken weather check kraganna eka hoadi
S scorpion MW Well-known member Dec 9, 2014 10,366 6,784 113 හෙල බිමේ May 12, 2023 #45 අද galle වලට උදේ පොඩ්ඩක් වැස්ස එච්චරයි Reactions: Stimulus mind and NRTG
$Gangster$ Well-known member Jun 21, 2013 5,511 6,052 113 May 12, 2023 #46 ඔය ලන්කාවෙ ලබ්බවල් නොබල මෙන්න මේකෙන් බලහල්ල බන්. ඕකෙ 90% හරියට පෙන්නනව https://www.windy.com/-Rain-thunder-rain?rain,6.939,79.848,5 Reactions: Sen-lu, pramodh87, Schrodinger Cat and 1 other person
ඔය ලන්කාවෙ ලබ්බවල් නොබල මෙන්න මේකෙන් බලහල්ල බන්. ඕකෙ 90% හරියට පෙන්නනව https://www.windy.com/-Rain-thunder-rain?rain,6.939,79.848,5
N nalin0001 Well-known member Jun 12, 2014 20,199 34,815 113 May 12, 2023 #47 මුන් කිවවොත් පට්ට කෙබර. වැහි පොදක් නෑ Reactions: pramodh87
Sen-lu Well-known member Mar 13, 2019 13,718 34,218 113 In the Dark Tranquillity at the Midway Through ∞ May 14, 2023 #48 කාලගුණ ලබ්බ විසුරවලා දාන්න ඕන මොකටද ඔහොම එකක් තියාගෙන ඉන්නෙ. සිරාම පිං පඩි.