වැස්ස ... වැස්ස .... කොහොමද ඔබේ පැත්තට ???

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,779
    4,880
    113
    හිතවත් මිත්‍රවරුනි,
    ඔබේ ප්‍රදේශයට වැස්ස කොහොමද ?? ප්‍රදේශය සමග
    වැස්සේ තත්වය සදහන් කරන්න.
     
    • Like
    Reactions: Solo Rider

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,109
    1
    61,342
    113
    Mother Earth
    වැස්ස නම් අවුලක් නෑ. සීතල නිසා පයිය නැගල බහින්නෙම නෑ. පාරෙ යන්න බෑ කලිසම පිම්බිල පේනව ගෑනු බලනව හැරි හැරි. ගෑනු පස්සෙන් එනව හානේ ගගා. :growl:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    උදේ 6 ඉඳන් වැස්සා පැයක් විතර. පස්සේ පෑව්වා. 9.15 වෙද්දී ගෙදරින් පැනගත්තා කොඹල යන්න ෆෝන් ඒකේ ඩිස්ප්ලේ එක දාගන්න. දැන් වාද්දුවේ බස් එකේ යන ගමන්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    වැස්ස නම් අවුලක් නෑ. සීතල නිසා පයිය නැගල බහින්නෙම නෑ. පාරෙ යන්න බෑ කලිසම පිම්බිල පේනව ගෑනු බලනව හැරි හැරි. ගෑනු පස්සෙන් එනව හානේ ගගා. :growl:
    රස්නේ වෙන්න උණුවතුර ටිකක් දාපං
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,737
    4,809
    113
    එලකිරි හන්දිය
    වැස්ස නම් අවුලක් නෑ. සීතල නිසා පයිය නැගල බහින්නෙම නෑ. පාරෙ යන්න බෑ කලිසම පිම්බිල පේනව ගෑනු බලනව හැරි හැරි. ගෑනු පස්සෙන් එනව හානේ ගගා. :growl:
    කාගේ හරි පු#කට එබුවා නම් රස්නෙට නිකන්ම බහීවි.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    tm6i8NR.png

    වලල්ලාවිට - තට්ට්ම මට්ටමට වතුර...
    කොටින්ම කිව්වොත් හිටගෙන පුක හෝදන්න පුළුවන්...
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    කියන්න සතුටුයි , ඉන්නේ බලන්ගොඩ , කලින් හිටියේ වැසි නැති අමුම අමු රටක,

    දැන් නං දෙය්යනේ කියලා , චිල් එකේ ඉන්නවා , වහිනවා මෙහෙ නං හොය්යා වෙන්නම. පායන්නේ නැතිම තරම්....

    love this feeling, wish if had a...................
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    හිතවත් මිත්‍රවරුනි,
    ඔබේ ප්‍රදේශයට වැස්ස කොහොමද ?? ප්‍රදේශය සමග
    වැස්සේ තත්වය සදහන් කරන්න.
    වහිනවා දැන් පැය භාගෙක ඉදන්. උදෙත් වැස්සා. දවලුත් විඩනේ විඩේ වැස්සා.
     
    • Like
    Reactions: Solo Rider