වැස්ස වෙලාවේ ස්ටූඩියෝ ඒකක දාලා තිබ්බේ ..මාරම වයිබ් ඒකක්.

signshop

Well-known member
  • May 30, 2011
    12,283
    9,148
    113
    Dubai
    මම මේක කලින් දැක්කා. මුගේ සමහර Mix සෙට් වෙන්නේ නෑ. ගොඩක් උන් රැල්ලට පරණ සිංදු Mix කරාට උඹ ඔය කියන Vibe එකක් ගන්න බෑ බන්. සෙට් වෙන්නේම නෑ.
     
    • Like
    Reactions: Shamal3001

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎

    ඇයි බන් මේ ලන්කාවේ උන් කරන සොන්ග්ස් වල බේස් නිකන් පොක් පොක් ගාන්නේ මෙලෝ ගතියක් නහැ. හැබයි ඉන්දියන් , වෙස්ටර්න් පොප් එකක් අහපල්ලකෝ මාරම ප්‍රිමියම් හයි බේස් එකක් එන්නේ පට්ට. ලන්කාවේ උන් යුස් කරන ලෝ කොලිටි ඩිවයිඩ් නිසා වෙන්න ඇති මම හිතන්නේ
    ex:- 👇

    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    TikTok එකෙන් දැකලා මාත් බෑවා ඕක. පට්ටම වයිබ් එකක් තියෙන්නේ ඒකේ :yes: ඔහොම Reverb කරපු සින්දු සෙට් එකක්ම යනවා ට්‍රෙන්ඩින්

    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    ඇයි බන් මේ ලන්කාවේ උන් කරන සොන්ග්ස් වල බේස් නිකන් පොක් පොක් ගාන්නේ මෙලෝ ගතියක් නහැ. හැබයි ඉන්දියන් , වෙස්ටර්න් පොප් එකක් අහපල්ලකෝ මාරම ප්‍රිමියම් හයි බේස් එකක් එන්නේ පට්ට. ලන්කාවේ උන් යුස් කරන ලෝ කොලිටි ඩිවයිඩ් නිසා වෙන්න ඇති මම හිතන්නේ
    ex:- 👇

    ස්පීකර් මීයෝ කාලා බන්
     
    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    ඇයි බන් මේ ලන්කාවේ උන් කරන සොන්ග්ස් වල බේස් නිකන් පොක් පොක් ගාන්නේ මෙලෝ ගතියක් නහැ. හැබයි ඉන්දියන් , වෙස්ටර්න් පොප් එකක් අහපල්ලකෝ මාරම ප්‍රිමියම් හයි බේස් එකක් එන්නේ පට්ට. ලන්කාවේ උන් යුස් කරන ලෝ කොලිටි ඩිවයිඩ් නිසා වෙන්න ඇති මම හිතන්නේ
    ex:- 👇

    Patta choice eka bro, share more 🥵