වැස්ස 🌧️

topkollek

Well-known member
  • May 22, 2014
    43,580
    1
    57,706
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Sad Season 2 GIF by Friends
     
    • Like
    • Haha
    Reactions: NRTG and MR.YOLO

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,938
    5,572
    113
    වැස්ස

    චිචිරි චිරි චිචිරි චිරි උදේසිට ඇද හැලෙන
    පොදනොකැඩි තෙතබරිව හිරිකිතෙන් කිලිපොලන
    පාරතොට ගහකොලද වසාගෙන හැමඅතින
    වහින වැහි වහින වැහි නොපායන මුලු දවස

    ගොහොරු මඩ ඇඟිලිකරු අතර චිරිචිරි ගාන
    මඩ කඩිති හැමතැනම මඩපාට දිය රැඳුණ
    අලුත පස් දැමු පාර දණිහ තෙක් මඩ එරෙණ
    බැනියමද ඇඟට ඇලි උදේසිට තෙත බරිව

    තෙමුණ රෙදි ඇඟ ඇලුණ හබුරු කොළ මලු පිටිද
    දෝරගොස් හැමතැනම වක්කලන් ඇලි හැදුණ
    හැට්ට අත කඳ කලව තෙත රෙද්ද ඇඟ එතුව
    වහින වැහි තද සුළඟ නොපායන මුලු දවස

    ඔලුව කෙස් තෙතබරිව පිට දිගේ වැක් කෙරෙණ
    කාර් රෝදෙන් චිරිස් ඇඟ පුරා මඩ ඉහෙන
    ආයිමත් හිටිගමන් තද කරන් එන සැණින
    වහින වැහි වහින වැහි නොපායන මුලු දවස

    ගෙදර ගොස් ඇඳපු දේ මොහොතකින් ඉවර කොට
    තුවායෙන් ඇඟපතද පිහදමා හිසකෙස්ද
    අලුත් සරමක් ඇඳන් උණට උණු තේ වතුර
    ඇඳෙහි ඉඳ උණුහුමට බොන්නේ කොයි මොහොතේ දැයි
    වැහිපොදක පෙඟුණ සිත හිත හිතා ළතවේය
    මෙක 9 හරි 10 හරි පොතේ තිබ්බා.. උඹත් late 80s වල ඉපදුන කුකුලෙක් නේද
     
    • Like
    Reactions: NRTG and MR.YOLO

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,802
    17,754
    113
    දියුණු රටවල් වල ලමයි රොබෝලා හදද්දි අපේ ලමය් තාම වැස්සට බෝට්ටු යවනව
     
    • Like
    Reactions: NRTG

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,938
    5,572
    113
    meka thamath thiyenawa
    sinhala walata
    අපි 9 ඉද්දි සිලබස් වෙනස් උනා. ඒ අලුත් සිලබස් එ‌කේ 9 හෝ දහයෙ තමා මේක තිබ්බෙ. අපි තමා අලුත් සිලබස් එකට මුලින්ම ගියපු බැජ් එක
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    ඉස්සර නංගියි මායි බෝට්ටු හදල ඒවයෙ කූඹියෙක් දාල යවනව 😭
     
    • Wow
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,466
    1
    51,105
    113
    ප*යාගල
    sorry.com
    Sweet Memories
    :love:

    මම 2 වසරෙ ඉන්නකොට වැස්සම මුලු ඉස්කොලෙම යට වෙනව. ඉන ගාවට වතුර. උදේට තාත්ත එක්ක ඉස්කොලේට යද්දි ඉස්කොලෙ යට වෙල. ලග පාත ඉන්න උන් පාරු පදිනව
     
    • Wow
    Reactions: icewiz