වැසිකිලියට ගිය පොලිස් නිළධාරියා හිරේට
මුගාබේගේ වැසිකිලියට ගිය පොලිස් නිළධාරියා හිරේට

වෙළඳ ප්‍රදර්ශනයක් සඳහා සහභාගී වූ සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ වෙනුවෙන් සකස් කර තිබූ වැසිකිලියකට ගිය පොලිස් නිළධාරියෙකු හිරේ දමා තිබෙන බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ Alois Mabhunu නැමති මෙම පොලිස් නිළධාරියා බුලවායෝහි පැවති සිම්බාබ්වේ අන්තර්ජාතික වෙළඳ ප්‍රදර්ශනයේදී අදාළ වැසිකිලිය භාවිතා කිරීමෙන් පසුව අත්අඩංගුවට ගෙන චෝදනා ගොනුකර සති දෙකක් බන්ධනාගාර ගත කිරීමට එරට පොලිස් අධිකරණයක් විසින් කටයුතු කර තිබෙන බවයි.
අදාළ වැසිකිලිය භාවිතා කිරීමෙන් දිනකට පසුව එම පොලිස් නිළධාරියා අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඔහුගේ තනතුරද පහත දමා තිබෙන බවත් වාර්තා වේ.

උපටනය: