වැසිකිලියට ගිය පොලිස් නිළධාරියා හිරේට

kickmeo

Member
Nov 30, 2010
529
25
0
වැසිකිලියට ගිය පොලිස් නිළධාරියා හිරේට



මුගාබේගේ වැසිකිලියට ගිය පොලිස් නිළධාරියා හිරේට

2654aMugabe.gif
:shocked::baffled::rolleyes::rofl:
වෙළඳ ප්‍රදර්ශනයක් සඳහා සහභාගී වූ සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ වෙනුවෙන් සකස් කර තිබූ වැසිකිලියකට ගිය පොලිස් නිළධාරියෙකු හිරේ දමා තිබෙන බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ Alois Mabhunu නැමති මෙම පොලිස් නිළධාරියා බුලවායෝහි පැවති සිම්බාබ්වේ අන්තර්ජාතික වෙළඳ ප්‍රදර්ශනයේදී අදාළ වැසිකිලිය භාවිතා කිරීමෙන් පසුව අත්අඩංගුවට ගෙන චෝදනා ගොනුකර සති දෙකක් බන්ධනාගාර ගත කිරීමට එරට පොලිස් අධිකරණයක් විසින් කටයුතු කර තිබෙන බවයි.
අදාළ වැසිකිලිය භාවිතා කිරීමෙන් දිනකට පසුව එම පොලිස් නිළධාරියා අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඔහුගේ තනතුරද පහත දමා තිබෙන බවත් වාර්තා වේ.:D:D:shocked::rofl::baffled::baffled::baffled::rolleyes::rolleyes::rolleyes:

උපටනය:

 

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    eth ban oke waradak naha.anawashya ayithi nathi ewa anwashay kiyana eka therum ganna one..
    janadipathige ewa kiyanne janadipathige ewata ban..
    poddak hithapan chu parak danna kiyala gihin bombayak atewwanam dora wahan? :lol:
     

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    :D පවි හදිස්සිය නිසා කාගෙද කියල අමතක වෙන්න ඇති නේද ;)
     

    kickmeo

    Member
    Nov 30, 2010
    529
    25
    0
    eth ban oke waradak naha.anawashya ayithi nathi ewa anwashay kiyana eka therum ganna one..
    janadipathige ewa kiyanne janadipathige ewata ban..
    poddak hithapan chu parak danna kiyala gihin bombayak atewwanam dora wahan? :lol:

    මු උබෙ නෑයෙක් ද:P:P