වැසිකිලි වල උතුරයි (18 +)

blue_in_rio

Well-known member
  • ටික කාලෙක ඉදන් ලොකු කුමන්ත්‍රනයක් යනවා අපේ සයිට් එකට විරුද්දව.එක එකා,අලුතෙන් රෙජිස්ටර් වෙලා ඇවිත් තමයි මේ වැඩේ කරන්නේ...මූත් ඒකෙම සාමාජිකයෙක්ද කොහෙද....මුන්ගේ ජොබ් එක තමයි ජරා පෝස්ට් දාලා, ජරා කොමෙන්ට් කරලා, අපේ නමක් තියෙන සාමාජිකයන්ගේ රෙප් කපලා එලකිරි සයිට් එකම කන එක. :growl::growl::growl::growl::growl::growl:


    සයිට් එකේ ඇඩ්මින්ලට මම කියන්නේ, උඹලට පුලුවන් කමක් තියෙනවා නන් මෙහෙම උන්ව අයින් කරලා දාපන්...ඒක අපේ සයිට් එකෙන් ප්‍රයොජන ගන්න ගොඩක් දෙනෙකුට ලොකු උදව්වක් වෙයි......
    :angry::angry::angry::angry::angry::angry::angry:
     
    Last edited:

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    00020468.gif